එක දවසක්....

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපූරු නිර්මාණයක් සහෝදරයා
    ජීවිතේකට ආදරය කියන්නෙ නැතිවම බැරි දෙයක්
    ආදරය අපිට හමුවෙන්නෙත් විවිධ ස්වරූපයන්ගෙන් ...... විටෙක දෙමාපියන්ගෙන්, සහෝදරයින්ගෙන්, මිතුරන්ගෙන් වගේම පෙම්වතුන්ගෙන්......
    අපි මේ කාට කාටත් හැබෑවටම ආදරය කරනකොට, ඒ ආදරය පෙරලා අපිටත් ලැබෙන කොට
    ඇත්තටම ජීවිතය ලස්සන වෙනවා ......

    සාර්ථක නිර්මාණයක් ...... දිගටම ලියන්න
    + රෙප්


    ආදරයට කරන ආදරය තරම් තවත් දෙයක් නැහැ අමල්කා...

    ස්තූතියි දිරිගැන්වීමට !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය කියන්නේ උතුම් පරිත්‍යාගයක් සහෝ.
    පුද කරන තරමටම ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්
    අපිට කරන්න පුළුවන් පුද කරන එක විතරයි.
    උඹගෙ ප්‍රශ්නෙට මගෙ ලඟ තියෙන උත්තරය නම් ඕක.

    ලස්සන නිර්මාණයක්..

    හම්ම්... මට තේරුම් ගන්න පුළුවන් ! උඹට ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආදරය කියන්නේ ගන්නවට වඩා දෙන්න පුලුවන් දෙයක් වෙන්න ඕනේ...

    එක තත්පරයක් කෙනෙක්ව ආදරයෙන් ජීවත් කරන්න පුලුවන් නම් කල්පයක් ඒ සතුට ආදරය පුදපු කෙනාගේ හදවතේ රැඳිල තියේවි...

    සාර්ථක නිර්මානයක් මල්ලියා..ඔබට ජය...

    ඔව් අයියේ... මම හින්දා තවත් කෙනෙකුගේ මුවට නැගෙන හිනාවක අගය මම හොදට දන්නවා... අත් විදලා තියෙනවා !

    අයියටත් ජය !
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    nobody knows why i guess..but that's the main factor of life. without that you are lifeless. in terms of living, it's hell without that love in different stages of your life. ...we love may be cos that's the most precious thing we are capable of and may be cos a god lives in our body and that's love.

    or may be cos we love ourselves for that we seek love from different ppl in different stages of life...love you have for some one else, i suppose, is relative to the love you have for yourself.

    oh think i got it

    its a pun right? at assigning only one day to celebrate love, which is silly and impossible cos ..well just cos love doesn't work that way...lol an intended valentine day pun ..mothers and kids also have special particular days to be loved. good one mate.

    thanks bro for your comments... as always...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සසරක බැදීම් එක්ක අපි දෙන ආදරය අපට නැවත නොලැබුණත් ආදරය කරන්න පුළුවන් නම් නොවෙනස් සිතින්...
    ලස්සන අර්ථවත් නිර්මාණයක් අයියේ....
    දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ඔබට....

    ඔව් නංගා.. අපිට පුළුවන් ආදරය කරන්න විතරයිනේ.. ඒ වගේම ආපස්සට ආදරය ලැබුනොත් මිසක් ආදරය බලෙන් ගන්න බැහැනේ අපට....

    ස්තූතියි නංගියා හැමදාමත් වගේ ඇවිත් ගියාට...