අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.





ai ehema than nadda?එක දවසින් නාලා එන්න ලග තැනක්?
![]()
පරෙවි තොට - ඉංගිරිය ( ෆුල් නැචුරල්, බීල බෝතල් කුඩු කරල එන්න එපා, තියෙන ඒවට කකුල් කපා ගන්නත් එපා )
Wijaya Holiday Resort - Ingiriya (Pool & Natural pool ) (පවුල එක්ක යන්න ශේප් පොට් එකක්)
Nature Lovers Inn - Wagawattha ,Horana (Natural නොවේ නමුත් decent දඩාර සයිස් ලස්සන පූල් එකක් තියෙන්නෙ කන්දක් උඩ)
Serenity Villege - Kalatuwawa (Natural නොවේ . බට් පොට් එක ලස්සනයි).
Tappers Village Estate Bungalow Epitawala , Kiriella ( Pool & Natural Pool)
Adventure Base Camp - Kithulgala .. ( කැළනි ගඟ හරස් කරල පොඩි නැචුරල් පූල් එකක් ගහල තියෙනව)
ai ehema than nadda?
ochcharada ban tiyenne paraitota duraida natural wenna ona
එච්චර දුරක් නෑ බං හොරණ රත්නපුර පාරෙ හොරණ ඉඳන් කිලෝමීටර් 15 වක් වත් නෑ.. ඉංගිරිය ටවුන් එක පහු කරල පොඩ්ඩක් පහලට යන්න ඕනෙ.. එතන ප්රසිද්ධයි බං සෑහෙන්න කට්ටිය එනව නිවාඩු දවස් වලට එහෙම..කලු ගඟේ අතු ගඟක් තමා තියෙන්නෙ .. ලස්සනයි ප්ලේස් එක... ඉංගිරිය ටවුන් එක පහු වෙලා කිලෝමීටරයක් විතර ගියාම නම්බපාන ඉස්කෝලෙට යන පාර (පරෙවි තොටට යන පාර ) කියල අහපං ඕනෙ කෙනෙක් කියයි.
අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.
senaga innawada machan wahanayak park kerenna puluwanda van ekak wage..???horu ehema na neda?
ela thanks machan.ප්රධාන පාරෙන් හැරිල කිලෝමීටරයක් විතර නං පොඩ්ඩක් කැඩිච්ච පාරක යන්න තියෙන්නෙ..ලඟදි සමහර විට තාර දාල හදල ඇති.. හොරු ගැන නං කියන්න දන්නෑ මචං.. ඒව ඉතිං අවධානමෙන් ඉඳල බලා ගැනීම උඹලට බාරයි
අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.
දවස් ගණන් නාන තැනුත් තියද බං
පාදුක්ක පහු කරලා බෝපේ පැත්තට එද්දී උඩගම මේ ප්ලේස් එක පට්ට
කැලෑවක් මැදින් එන්න තියෙන්නෙත් ඔතනට... වාහන යන පාරවල් නෑ වාහනේ ගොඩක් එහායින් දාලා එන්න ඕන
![]()
![]()