එක පාරට සීතලක් එනවලු

AnuradhaRa

Well-known member
  • එක පාරට සීතලක් එනවලු

    අපේ අම්මට මාර ලෙඩක් තියෙනව. මේක වෙන්නෙ ඉඳල හිටල. එක පාරට අම්මෝ සීතලයි සීතලයි කියල ඇඳට ගිහින් රෙද්දක් පොරෝගන්නව. මේක වෙන වෙලාවට අම්ම හරියට බය වෙනව කියලත් මට තේරෙනව. අපිට කෑගහනව උනු වතුර ටිකක් දෙන්ඩ, පැනඩෝල් දෙකක් දෙන්ඩ කියල.
    ඇයි මෙහෙම වෙන්නෙ, ඔයාලගෙ වැඩිහිටි කාටවත් මේක වෙලා නැද්ද ?
    මට හිතාගන්ඩ බෑ මේ එක පාරට එන හීතල මොකක්ද කියල..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවේ නැද්ද
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    machan ape ammatath desarayak oka hadila tiyanewa..dan nam me lagadi hadune na..beheth nam gatte na ban..ape ammath aka saretama duwan gihin reddak porawagannewa..wewlanewa machan..dan nam godak kalekin hadune na..
     
    • Like
    Reactions: AnuradhaRa
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හීතලක් අල්ලනවා කියල කියන්නේ ඕකටඅපේ අම්මටත් එක පාරක් හ්දුනා
    උබලඝේ නිතරම වෙන්ව නම් ගිහින් ඩොක්ට කෙනෙක් හම්බුවෙයන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    මචන් පෙනඩෝල් බොන්ඩ දෙන්ඩ එපා ඔහොම...අනික මචෝ මේවා මෙහෙම අහ අහ ඉන්ඩ එපා..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්..ඉක්මන්ට සනීප වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.. :)