එක පින්තූරයක් වචන් 1000 කට වඩා වටිනවා එක පින්තූරයක් වචන් 1000 කට වඩා වටිනවා කියනවා නේ (A picture is worth a thousand words) අලුත් කාර් එක අපි කියලා හිතන්න ඇදගෙන යන වාහනය අපේ දෙමව්පියන් කියලා හිතන්න... ජය වේවා!!