එක බඩවැල කඩං ආපු

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    එක බඩවැල කඩං ආපු

    17499206_1172888692810056_2445690530277042877_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විමල් මොනව උනත් මහින්ද එක්කම හිටිය අනික් උන් වගේ වාසි පැත්තට හෝයියා කිවේ නෑ. ඒ හින්ද වෙන්න ඇති.
     
    • Like
    Reactions: demee

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    miniha kawuruth ganne nah bn :dull:
    දැන් නං ගන්නේ නෑ :yes: හැබැයි ජනවාරි අට පැරදුන ගමන් නිදහස් පක්ෂේ අප්පච්චි මලා සෙට් එක එක්කම මයිත්‍රීට හේත්තු උනානං නොගෙන ඉන්නෙ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකත් එක ඇත්තක්
    රාජපක්ෂගේ වටේ හිටිය එවුන් උන්දැව කෑවා රට කෑවා
    උන්දැත් එවුන් ගැන අනුකමපවෙන් උන්ව ආරක්ෂා කලා

    එතෙන්දි තමයි එයා වැරදිකාරයෙක් වෙන්නේ

    දුෂණ සීන් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් අද ඉන්න එවුනුත් කරනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    ඔය එෆ්බී එකේ දාලා තියෙන කතාවෙන්ම අපේ රටේ නීතිය බල්ලට ගිහින් තියෙනවා. මොන රටේද යකෝ රාජ්‍ය දේපල අවභාවිතා කරලා හොර උප්පැන්නවල් හොර හැඳුනුම්පත් හොර පාස්පෝර්ට් හදාගත්තු එකෙක්ව හිරේ දැම්මම ජනාධිපති එක්ක කතා කරලා නඩු විසඳන්නේ. මොකද උන්දා නඩුකාර හාමුදුරුවොද. මහින්ද හම්බෙන්න ගිය එකෙනුත් මෛත්‍රී හම්බෙන්න අවසර දුන්න එකෙනුත් කියන්න තියෙන්නේ මුන් දෙන්නටම ලැජ්ජ නැති බවයි.

    විමල් මොනව උනත් මහින්ද එක්කම හිටිය අනික් උන් වගේ වාසි පැත්තට හෝයියා කිවේ නෑ. ඒ හින්ද වෙන්න ඇති.

    ඉස්සර විමල් මහින්ද එක්ක ගේමට හිටියා. මහින්ද විමලව බය කරලා තමන්ට ඕන විදිහට හදාගත්තා. ඊට පස්සෙ විමලුත් ආතල් එකේ මස් කටු ටික කාල අවශැය වෙලාවට බුරලා සැපට ජීවත් උනා. ඒ ජීවත් උන ජීවත් විල්ලට විමල්ට මහින්ද නැතුව දැන් ජීවත් වෙන්න බෑ. මහින්දව අතහැරලා පනිනවා නම් තවත් හොර රැලකටම එකතු වෙන්න ඕන. ඔය දැනට සෙට් වෙලා ඉන්නෙත් ශ්‍රිලනිප හොර නඩයක් එක්කනේ. පනිනවා නම් පනින්නේ එජාප හොර නඩේ පැත්තට මිසක්, එජාපයේ ප්‍රතිපත්තියක් තියෙන උන් මූව සත පහකට ගහන්නේ නෑ. විමලා ඔය පක්සෙ අටව ගත්තෙම ජවිපෙ හොරු ටික එකතු කරගෙන. ජවිපෙන් මූව සත පහකට ගහෙන්නෙත් නෑ. අන්න ඒකයි අතහරින්න බැරි හේතුව.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බැසිල් කියන්නෙ දාර හොරෙක් නෙ බන්
    මහින්ද දිනපු දවසෙම ඌව එලෙව්වා නම් මහින්ද තාම ජනාධිපති
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපි හෙම්බිරිස්සවට බෙහෙත් අරන් ඒඩ්ස් හදාගත්තා.