විමල් මොනව උනත් මහින්ද එක්කම හිටිය අනික් උන් වගේ වාසි පැත්තට හෝයියා කිවේ නෑ. ඒ හින්ද වෙන්න ඇති.

දැන් නං ගන්නේ නෑminiha kawuruth ganne nah bn![]()
හැබැයි ජනවාරි අට පැරදුන ගමන් නිදහස් පක්ෂේ අප්පච්චි මලා සෙට් එක එක්කම මයිත්රීට හේත්තු උනානං නොගෙන ඉන්නෙ නෑ. විමල් මොනව උනත් මහින්ද එක්කම හිටිය අනික් උන් වගේ වාසි පැත්තට හෝයියා කිවේ නෑ. ඒ හින්ද වෙන්න ඇති.