එක බඩුවකට එක කඩයක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    "එක බඩුවකට එක කඩයක්" තේමාව යටතේ අද දින සිට ඇරඹෙන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන
    "නෙත්ති ස්ටෝර්ස් ඇන්ඩ් හකුරු ඩිස්ට්‍රිබියුටර්ස්" සුපිරි වෙලදසැල් ජාලයට එලකිරි අපගේ සුභාසිංශන එක කරමු!
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    ඕක හදුන් කොපි කරේ එක බනිසකට එක Kesel ගෙඩියක් සන්කල්පෙ න් නේද
    ඉස්සරහර හාල් විතරක් කඩ, බනිස් විතරක් කඩ,කොන්ඩුම් විතරක් කඩ දාවි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුන් මහා මෝඩ යක්කු.. මුන්ට මෙච්චර බලයක් ලැබිලත්, හොදට මොලේ කල්පනා කරල ප්ලෑන් කරලා සුපිරියට ගේමක් ගහන්න බැරිද.. කරන්නෙම දෙකයි පනහේ වැඩ..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,628
    1
    5,943
    113
    Screenshot 2025-11-12 172522.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    "එක බඩුවකට එක කඩයක්" තේමාව යටතේ අද දින සිට ඇරඹෙන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන
    "නෙත්ති ස්ටෝර්ස් ඇන්ඩ් හකුරු ඩිස්ට්‍රිබියුටර්ස්" සුපිරි වෙලදසැල් ජාලයට එලකිරි අපගේ සුභාසිංශන එක කරමු!
    මේ මේ. උබලා දැන් දකුණට සිග්නල් දාගෙන එන්න එපා.
    උබලා ලියපු සෙල්ලිපි හාලි තියෙනවා :lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    මේ මේ. උබලා දැන් දකුණට සිග්නල් දාගෙන එන්න එපා.
    උබලා ලියපු සෙල්ලිපි හාලි තියෙනවා :lol:
    අපි කොහොමත් දකුනෙ තමා ඩෝ. තොපිත් අර ඩෑල් එකක් NPP එකෙන් ආවෙ නෑ කියල අඩපු එවුවත් අපි ලග තියනව :D
     
    • Haha
    Reactions: clumsyhulk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    එක ගමකට එක උසාවියක් වැඩේට මොකද උනේ 😄
    Aththatama munta සීනිද?😁

    Eka gamakata Eka සීනිHaal kadayak, eka සීනිpol kadayak, eka සීනිseeni kadayak,eka සීනිmiris kadayak,eka සීනිkaha kadayak,eka සීනිlunu kadayak,eka සීනිparippu kadayak,eka සීනිsuudhuru kadayak.........eka සීනිusaviyak,eka සීනිhira geyak,eka සීනිellun gahak, eka සීනිSpa ekak,eka සීනිbdu pot ekak, eka සීනිSTD clinic ekak dennam..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඕක ලියපු එකා හිතන් ඉන්නේ එක සුපර් මාකට් එකක දුඹුරු සීනි ජාතියක් කිසියම් මිලකට වික්කොත් අනිත් හැම කඩේම දුඹුරු සීනි ජාති විකුනන්න ඕන සුපර් මාකට් මිලටම කියල. උ අඩුම තරමේ ඔය සුපර් මාකට් එකේ එකම ෆ්‍රිසර් එකේ තියන විවිධ Brand වල කුකුල් මස් වලට විවිධ මිල ගණන් තියනව කියලවත් දන්නේ නෑ.
    ඔය උඩ තියන ෆොටෝ එකේ එක බෑග් එකක් සිප් බෑග් එකක්. උ හිතන් ඇත්තේ ඒවත් ඉටිකොළ මිලටම ඇති කියල. :ROFLMAO: :ROFLMAO:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    මේකේ තව දියුණු වර්ෂන් එකක් තමා

    එක කඩේට ඒක බඩුවක් කියන සංකල්පය

    අපි එතනට මේ රට ගේනවා. ඔයා හයිලන්ඞ් 400 ගන්න යන්න ඕනි කඩේ නෙවෙයි කිලෝ ඒක ගන්න යන්න ඕනි. හරිම පහසුයි පොලිම් නෑ ගියා ගත්තා ආව. ඕනි නන් හයිලන්ඞ් 400 ගන්න අයට වෙනම කතා කර කර ඉදල තේ එකක් බොන්න අල්ලපු ප්ලේන්ටි කඩේට යන්න පුළුවං. (යනගමන් කෙක් අනික් කඩේන් අරං යන්න).

    මුන් මහා මෝඩ යක්කු.. මුන්ට මෙච්චර බලයක් ලැබිලත්, හොදට මොලේ කල්පනා කරල ප්ලෑන් කරලා සුපිරියට ගේමක් ගහන්න බැරිද.. කරන්නෙම දෙකයි පනහේ වැඩ..
    බලේ ලැබුණාම මොලේ පහළ වෙනවා කියලා එකක් නෑනේ.
    ------ Post added on Nov 12, 2025 at 6:08 PM
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Eating a lot of carbohydrates and sugar is the reason for this. Now is the best time to realise that the religious and pseudo-religious agendas that are being pushed by religious and pseudo-religious groups are the root cause of this issue. Simply put, we Sri Lankans do not consume any protein in our diet. Because of these agendas, the only sources of protein that we consume are plant-based foods, which also contain a significant amount of carbohydrates and sugar. Therefore, there is no other option but to consume those sources of protein that are derived from meat consumption, which the individuals who have the agenda have blocked.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මදැයි ලංකාවේ උනුත් නාකි ඔක්කොම පන්නලා තරුණ නායකයොන්ට බලය දුන්නා..:rofl:
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,589
    4,444
    113
    මදැයි ලංකාවේ උනුත් නාකි ඔක්කොම පන්නලා තරුණ නායකයොන්ට බලය දුන්නා..:rofl:
    Balagena Fill hall box ehema yanne. Light niwwama NPP Minister ewwo ringai😁😁😁
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk