එක ලේ තියෙන අය

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    එක ලේ තියෙන O+ දෙන්නක් විවාහ වෙන්න හොද නැද්ද, (නනා මස්සිනා නමේ) මෙහම දෙයක් තියෙනවද

    අපි දෙන්නම නෑදෑයෝ නමේ දෙන්නගේ අදුරන එකෙක්නක් වත් අපේ පවුල් වල නැතෝ

    එහෙම බැන්දොත් side effects තියෙනවද,

    දන්න අය comment එකක් දාලා යන්න

    බුම්ප් එකක් හරි දාලා යන්න,
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ehemanan danne mchn hariyata..ehema scene ekak nan ne...but eka pawule ayawa badinna hoda ne mokada paramparawe ena genes wala hangitcha leda aye mathu wenna puluwan hinda....
     
    මොකද්ද ලේ කේස් එකක් තියනව තමා බං,:eek: මමත් අහල තියනව. ඉස්සර මං ගාව chart එකක් තිබුන. දැන් නම් නෑ.:( පොඩ්ඩක් හොයල බලපන්. එහෙම සීන් එකක් තියනව.
    හොදම දේ දෙන්න එක්කම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලම උත්තරය නැත ,:cool:
    උපදින ළමයින්ට කිසිදු කරදරයක් ඇති නොවේ :):)
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    චිරි චිරි වැස්ස;13910942 said:
    මොකද්ද ලේ කේස් එකක් තියනව තමා බං,:eek: මමත් අහල තියනව. ඉස්සර මං ගාව chart එකක් තිබුන. දැන් නම් නෑ.:( පොඩ්ඩක් හොයල බලපන්. එහෙම සීන් එකක් තියනව.
    හොදම දේ දෙන්න එක්කම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන එක

    අය්යෝ බන් අපි දෙන්නගේ blood type එක 0+ :( අවුලක් වෙයි ද
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    සරලම උත්තරය ඔව්,
    හම්බෙන ළමයින්ට
    ජානගත රෝග (තැලසිමියාව වැනි) ඇතිවීමේ ඉඩකට වැඩිය.

    අපි දෙන්නා නෑදෑයෝ නමේ නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අය්යෝ බන් අපි දෙන්නගේ blood type එක 0+ :( අවුලක් වෙයි ද
    අපි දෙන්නා නෑදෑයෝ නමේ නේ

    ආ මට දැනුයි තේරුනේ ඕක කියල අහන්ඩ තිබ්බනේ.:)
    උබල දෙන්න එක පවුල් වල නෑදෑයො නෙමේනම්,කිසිම පස්නයක් නැ බැදපන්.දෙන්නගෙ ලේ O + උනා කියල කිසිම ගැටලුවක් නැ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    නිලීනව තියන ජානගත රෝග ඉස්මතුවෙයි කියල තමයි එපා කියන්නේ..හොදම දේ තමයි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක..හැබැයි ලේ නෑකම් තියන විවාහ කරගෙන නිරෝගී ළමයි හදාගෙන ඉන්න පවුල් ඉන්නවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lets look machan


    නැ මචන් මුගේ ප්‍රස්නෙදී ඕක අදාල නැ මුගෙ තියෙන්නෙ වෙන පවුල් දෙකක දෙන්නෙක්ගේ එක ලේ වර්ගය (blood group)සමාන වීම ,ලේ නෑදෑයෝ නෙමෙ.මාත් ඉස්සෙල්ලම හිතුවේ ලේ නෑදෑයෝ ගැන අපි වැරදියි.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ


    මචන් උඹ එක ලේ කියල අදහස් කරල තියෙන්නෙ මොකක්ද ???

    1. උඹ අදහස් කරේ එක බ්ලඩ් ගෘප් එක නම් ප්‍රශ්නයක් නෑ. බැදපන්

    2. උඹල දෙන්න නෑයො නම් ඒ කියන්නෙ උඹල දෙන්නගෙම සීයල ආච්චිල එකයි නම්. ( මම අහල තියෙන විදියට ඒත් මේක විද්‍යාත්මකව පහදන්න මම දන් නෑ)
    2.1 උඹගෙ අම්මගෙ පැත්තෙන් නෑයො වෙනව නම් බලපෑම අඩුයි මචන්
    2.2 දෙන්නගෙම තාත්තගෙ පැත්තෙන් නෑයො වෙනව නම් බල පෑම වැඩියි

    3.
    සීන් එක මේකයි ( සාමාන්‍ය පෙල විද්‍යාවටත් මේක කියල දෙනවා ) මිනිහෙක් ඉපදෙද්දි එයාට අම්මගෙ පැත්තෙන් chromosomes 23කුයි තාත්තගෙ පැත්තෙන් chromosomes 23කුයි ලැබෙනවා එයාගෙ DNA එකට. ඒත් ළමය ඉපදෙද්දි එයාගෙ ගතිලක්ෂන තීරනය කරන්නෙ ඔය පෙයාර් දෙකෙන් එකකින් විතරයි අනික නැතිවෙනවා. ( අම්මගෙ මූණ තියෙන ළමයි තාත්තගෙ මූණ තියෙන ළමයි කියන්නෙ ) ඒ විදියට ගතිලක්ෂන තීරනය කරන එකට ප්‍රභල ජානය කියනවා

    ඉතින් මචන් දැන් පොඩ්ඩක් හිතපන් උඹලගෙ පරපුරට පරම්පරා ගත රෝග තියෙනවා කියල ( Thalassemia වගේ ) ඉතින් මචන් අර ජාන 23න් එකක ඔය පරම්පරා ගත ලෙඩ වලට අයිති කෝඩෝන්ස් තියෙනවා. එතකොට අම්මගෙ පැත්තෙයි තාත්තගෙ පැත්තෙයි එකම බ්ලඩ්ලයින් එකේ ආවම ඉපදෙන ළමයට හම්බෙන කෝඩෝන්ස් 2කම චොයිස් එකක් නෑ දෙකේම ලෙඩේ තියෙන හින්ද ළමය අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. ඒ හින්ද තම් කියන්නෙ එක බ්ලඩ් ලයින් එකේ අය මැරි කරන්න හොද නෑ කියල.

    දෙන්න බ්ලඩ් ලයින් 2ක නම්. උඹලට පරම්පරා ගත රෝග හැංගිල තිබ්බත් අනික් කෙනාට ඒ රෝග නැත්තනම් එයාගෙ එක ප්‍රභල වෙන්න 50% ක සම්භාවිතාවක් තියෙනවා.

    අපිට කියන්න බෑනෙ මචන් අපේ පරම්පරාවල මොන රෝග ලක්ෂන තිබ්බද කියල ඒ හින්ද තමා කෝකටත් කියල එක පරපුරේ අයට විවාහ වෙන්න නොදෙන්නෙ.

     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    නැ මචන් මුගේ ප්‍රස්නෙදී ඕක අදාල නැ මුගෙ තියෙන්නෙ වෙන පවුල් දෙකක දෙන්නෙක්ගේ එක ලේ වර්ගය (blood group)සමාන වීම ,ලේ නෑදෑයෝ නෙමෙ.මාත් ඉස්සෙල්ලම හිතුවේ ලේ නෑදෑයෝ ගැන අපි වැරදියි.

    අඩෝ මටත් ඕක තියනවා නැත්තම් යාලුවෙන්න කලින් ඔයාගේ ලේ වර්ගය මොඅක්ද කියල හොයන්න වෙයි..මගේ A + හරිද එතකොට ඒ කියන්නේ තවත් එහෙමම කෙල්ලෙක් බැන්දට අවුලක් නැනේ නේද බන් නෑදෑයෙක් නැතුව,,,,
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    නැ මචන් මුගේ ප්‍රස්නෙදී ඕක අදාල නැ මුගෙ තියෙන්නෙ වෙන පවුල් දෙකක දෙන්නෙක්ගේ එක ලේ වර්ගය (blood group)සමාන වීම ,ලේ නෑදෑයෝ නෙමෙ.මාත් ඉස්සෙල්ලම හිතුවේ ලේ නෑදෑයෝ ගැන අපි වැරදියි.

    මන් දන්න හැටියට ගොඩක් ම තියන ලේ වර්ගය තමයි 0+ ..same blood group අතර විවාහ හොද නැ කියලා කව්රුවත් කියලා නැ..එක හින්ද උබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ