එක ලේ තියෙන O+ දෙන්නක් විවාහ වෙන්න හොද නැද්ද, (නනා මස්සිනා නමේ) මෙහම දෙයක් තියෙනවද
අපි දෙන්නම නෑදෑයෝ නමේ දෙන්නගේ අදුරන එකෙක්නක් වත් අපේ පවුල් වල නැතෝ
එහෙම බැන්දොත් side effects තියෙනවද,
දන්න අය comment එකක් දාලා යන්න
බුම්ප් එකක් හරි දාලා යන්න,
අපි දෙන්නම නෑදෑයෝ නමේ දෙන්නගේ අදුරන එකෙක්නක් වත් අපේ පවුල් වල නැතෝ
එහෙම බැන්දොත් side effects තියෙනවද,
දන්න අය comment එකක් දාලා යන්න
බුම්ප් එකක් හරි දාලා යන්න,
Last edited:

මමත් අහල තියනව. ඉස්සර මං ගාව chart එකක් තිබුන. දැන් නම් නෑ.
පොඩ්ඩක් හොයල බලපන්. එහෙම සීන් එකක් තියනව.
