මන් දන්න හැටියට ගොඩක් ම තියන ලේ වර්ගය තමයි 0+ ..same blood group අතර විවාහ හොද නැ කියලා කව්රුවත් කියලා නැ..එක හින්ද උබට කිසිම ප්රශ්නයක් වෙන්නේ නැ

එහෙම කිසිම ගැටලුවක් නැ ,අඩෝ මටත් ඕක තියනවා නැත්තම් යාලුවෙන්න කලින් ඔයාගේ ලේ වර්ගය මොඅක්ද කියල හොයන්න වෙයි..මගේ A + හරිද එතකොට ඒ කියන්නේ තවත් එහෙමම කෙල්ලෙක් බැන්දට අවුලක් නැනේ නේද බන් නෑදෑයෙක් නැතුව,,,,

එහෙම කිසිම ගැටලුවක් නැ ,
එකම ලේ වර්ගය,සිංහලෙන් කියනවනම් blood group එක සමාන වීම,ගැටලුවක් නෙමේ.![]()
උඹට නිකං ලේ පරීක්ෂාවක් කර ගන්න ඕනම නම් තැලසීමියා වලට එකක් කර ගනින්
(මේක එකම ලේ වර්ග කියලා විශේෂයක් නෑ.)
ඉස්සර වෙලා උඹ විතරක් ගිහිල්ලා චෙක් කර ගනින්.. උඹ වාහකයෙක් නෙවෙයි නම් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ කෙල්ල වාහකයෙක් වුනත් කමක් නෑ..
(සැලකිය යුතුයි-වාහකයෙක් කියන්නේ ලෙඩෙක් නෙවෙයි මේක සාමාන්්ය දෙයක්)
දෙන්නම වාහකයෝ වුනොත් විතරක් ඉපදෙන ළමයට තැලසීමියා හැදීමේ හැකියාවක් තියෙනවා

උඹට නිකං ලේ පරීක්ෂාවක් කර ගන්න ඕනම නම් තැලසීමියා වලට එකක් කර ගනින්
(මේක එකම ලේ වර්ග කියලා විශේෂයක් නෑ.)
ඉස්සර වෙලා උඹ විතරක් ගිහිල්ලා චෙක් කර ගනින්.. උඹ වාහකයෙක් නෙවෙයි නම් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ කෙල්ල වාහකයෙක් වුනත් කමක් නෑ..
(සැලකිය යුතුයි-වාහකයෙක් කියන්නේ ලෙඩෙක් නෙවෙයි මේක සාමාන්්ය දෙයක්)
දෙන්නම වාහකයෝ වුනොත් විතරක් ඉපදෙන ළමයට තැලසීමියා හැදීමේ හැකියාවක් තියෙනවා

මන් දන්න හැටියට ගොඩක් ම තියන ලේ වර්ගය තමයි 0+ ..same blood group අතර විවාහ හොද නැ කියලා කව්රුවත් කියලා නැ..එක හින්ද උබට කිසිම ප්රශ්නයක් වෙන්නේ නැ

නිලීනව තියන ජානගත රෝග ඉස්මතුවෙයි කියල තමයි එපා කියන්නේ..හොදම දේ තමයි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක..හැබැයි ලේ නෑකම් තියන විවාහ කරගෙන නිරෝගී ළමයි හදාගෙන ඉන්න පවුල් ඉන්නවා..