එක ලේ තියෙන අය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් දන්න හැටියට ගොඩක් ම තියන ලේ වර්ගය තමයි 0+ ..same blood group අතර විවාහ හොද නැ කියලා කව්රුවත් කියලා නැ..එක හින්ද උබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ මටත් ඕක තියනවා නැත්තම් යාලුවෙන්න කලින් ඔයාගේ ලේ වර්ගය මොඅක්ද කියල හොයන්න වෙයි..මගේ A + හරිද එතකොට ඒ කියන්නේ තවත් එහෙමම කෙල්ලෙක් බැන්දට අවුලක් නැනේ නේද බන් නෑදෑයෙක් නැතුව,,,,
    එහෙම කිසිම ගැටලුවක් නැ ,
    එකම ලේ වර්ගය,සිංහලෙන් කියනවනම් blood group එක සමාන
    වීම,ගැටලුවක් නෙමේ.:)
    හොද නැත්තේ තමන්ගෙ පවුලෙ නෑදෑයෝ බදින්ඩ,බැන්දට පස්සෙ නෑදෑයො වෙනවා නේද කියල හිතල,නොබැද ඉන්ඩ එහෙම එපා.:lol::lol:;)
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    එහෙම කිසිම ගැටලුවක් නැ ,
    එකම ලේ වර්ගය,සිංහලෙන් කියනවනම් blood group එක සමාන
    වීම,ගැටලුවක් නෙමේ.:)

    තැන්ක්ස් බ්‍රෝ. දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    මචෝ එක ලේ නෑයන් බදින්න එපා කියන කතාව අයිති වෙන්නේ අපේ ජාන සමාන නිසා මොනාහරි හැන්ගිලා තියෙන ලෙඩ ස්මතු වෙලා පෙන්නන නිසා. අපිට ජාන 2කින් ඒ කියන්නේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි තමයි අපේ ලක්ෂණ තීරනය කරන ඒවා එන්නේ . ඉතින් ඒ එකක් නරක වුනා කියලා අපිට ලෙඩේ හැදෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ලග නෑදෑයොන්ට තියෙන ජාන ටිකක් එක වග ඒ නිසා නරක ජාන හම්බ වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.ඒකයි එක ලග නෑයො බදින එකෙන් ජාන රෝග වැඩියෙන් හැදෙන්නේ.
    ඉතින් ඔය ලේ වර්ගය අදාලම නැති දෙයක් එක වර්ගයේම වුනත් වෙනස් වර්ගයක වුනත් අවුලක් නැහැ. නමුත් කරැමෙකට වගේ එකම ජාන විකෘති තියෙන අය බදින්න පුලුවන්(‍නෑදෑ නොවන). ඉතින් එහෙම බදින අයට දරැවෝ ලෙඩ වෙන්න පුලුවන්.....බය වෙන්න කිසිම හේතුවක් නැත......
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ekama le wargaya aulak ne ban.. mamai mage wiui A+ ... oke aul tibboth thiyenna puluwan wenne mehema wenna puluwan

    1. ubala denna le neyo weema - ekama blood line nethnam piya paramparawe sambandatha ( eg. ubai uge dadge aiyage mallige daruwo, ubai ube seeyage [hewath thaththage thaththa] aiyage mallige pirimi daruwange daruwo)

    2. O+ blood group eka availabled kiyana eka... oka rare group ekak nam lebena daruwath O+ nam hadissiyakadi blood hoyaganna puluwanda kiyana eka...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹට නිකං ලේ පරීක්ෂාවක් කර ගන්න ඕනම නම් තැලසීමියා වලට එකක් කර ගනින්
    (මේක එකම ලේ වර්ග කියලා විශේෂයක් නෑ.)

    ඉස්සර වෙලා උඹ විතරක් ගිහිල්ලා චෙක් කර ගනින්.. උඹ වාහකයෙක් නෙවෙයි නම් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ කෙල්ල වාහකයෙක් වුනත් කමක් නෑ..
    (සැලකිය යුතුයි-වාහකයෙක් කියන්නේ ලෙඩෙක් නෙවෙයි මේක සාමාන්්ය දෙයක්)

    දෙන්නම වාහකයෝ වුනොත් විතරක් ඉපදෙන ළමයට තැලසීමියා හැදීමේ හැකියාවක් තියෙනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට නිකං ලේ පරීක්ෂාවක් කර ගන්න ඕනම නම් තැලසීමියා වලට එකක් කර ගනින්
    (මේක එකම ලේ වර්ග කියලා විශේෂයක් නෑ.)

    ඉස්සර වෙලා උඹ විතරක් ගිහිල්ලා චෙක් කර ගනින්.. උඹ වාහකයෙක් නෙවෙයි නම් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ කෙල්ල වාහකයෙක් වුනත් කමක් නෑ..
    (සැලකිය යුතුයි-වාහකයෙක් කියන්නේ ලෙඩෙක් නෙවෙයි මේක සාමාන්්ය දෙයක්)

    දෙන්නම වාහකයෝ වුනොත් විතරක් ඉපදෙන ළමයට තැලසීමියා හැදීමේ හැකියාවක් තියෙනවා
    :yes::yes:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    උඹට නිකං ලේ පරීක්ෂාවක් කර ගන්න ඕනම නම් තැලසීමියා වලට එකක් කර ගනින්
    (මේක එකම ලේ වර්ග කියලා විශේෂයක් නෑ.)

    ඉස්සර වෙලා උඹ විතරක් ගිහිල්ලා චෙක් කර ගනින්.. උඹ වාහකයෙක් නෙවෙයි නම් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ කෙල්ල වාහකයෙක් වුනත් කමක් නෑ..
    (සැලකිය යුතුයි-වාහකයෙක් කියන්නේ ලෙඩෙක් නෙවෙයි මේක සාමාන්්ය දෙයක්)

    දෙන්නම වාහකයෝ වුනොත් විතරක් ඉපදෙන ළමයට තැලසීමියා හැදීමේ හැකියාවක් තියෙනවා

    thanks bro, i will do this test
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :yes::yes::yes:
    මන් දන්න හැටියට ගොඩක් ම තියන ලේ වර්ගය තමයි 0+ ..same blood group අතර විවාහ හොද නැ කියලා කව්රුවත් කියලා නැ..එක හින්ද උබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ

    0002.gif
    කිසිම ප්‍රශ්නයක් නැ මචන් :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නිලීනව තියන ජානගත රෝග ඉස්මතුවෙයි කියල තමයි එපා කියන්නේ..හොදම දේ තමයි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන එක..හැබැයි ලේ නෑකම් තියන විවාහ කරගෙන නිරෝගී ළමයි හදාගෙන ඉන්න පවුල් ඉන්නවා..

    මචං එහෙම උනත් ඊළඟ ජෙනරේෂන් වලට ලෙඩේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. :(