ඔයාලට එක දිගට එක වැඩකට ෆෝකස් කරගෙන වැඩ කරන්න පුලුවන්ද? නිතර නිතර ෆෝන් එකේ නොටිෆිකේශන් එද්දි ඒවට හිත යන්නේ නැද්ද. මට නම් නිතර ඔහොම වෙනවා. මේකට ඇප් එකක් හම්බුනා. මේ තියෙන්නේ ඒක
මහපාර ඒලවල් ලියනවද රහල්Engross study timer eketh puluwan
Bunny, Forest wage app wala white list ekak thiyenawa oyata white list eka Ara wena app walata yanna ba study session waladi
Lap Eke nam settings> focus> do not disturb ( windows)