එක සිත දෙතැනක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    එළකිරියො කොල්ලො දාපු ත්‍රෙඩ් දෙක තුනක් දැකල මෙහෙම හිතුණ මට

    ගොඩක් කෙල්ලන්ගෙ හිත දෙතැනක නතර වෙලා. කවුරු අතහරිම්දෝ කියා අසරණ වෙලා..

    දෙන්නම ඉතිං එක සැරේ දාගන්ඩ නැතුව ඇතිනෙ.. පරණ එකක් ආයෙ සෙට් වේගෙන එනකොට වගේ මෙහෙම වෙනවනෙ..

    ඒ අතරේ දෙක තුන රන් කරන කුපාඩි කෙල්ලොත් ඇති.. ඒ වගේ අයට හරියන්නෙත් ඒ වගේ කොල්ලොම තමයි. ප්‍රශ්නයක් නෑනෙ.

    මම කියන්නෙ හැමෝම එක මිම්මෙන් මනින්ඩ එපා..

    පෙට්ටි කඩා ගත්ත අය ගත්තහමත් කොටස් දෙකක් ඉන්නව. උඹලට තේරෙනවනෙ මම කියන දේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බම්ප් කරනවද නැද්ද.? හ්ම්ම්ම්...:confused:

    එක්කො ඔන්න ඔහේ බම්ප් කරල දානව...:dull:


    bump
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ ටිටී කෙල්ලගෙ ත්‍රෙඩ් එකක් දැකල නේද මේක කිව්වෙ. :rofl::rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පෙට්ටිය කඩා ගත්තු පලියට කෙල්ල අමු වේසි වෙන්නෙ නෑ. කොල්ලෙක්ට සීරියස් ලක් කරත් කොල්ලට බෑ කියන්න බැරි හින්ද පෙට්ටිය කඩා ගන්න අවස්තා තියනව. ඒත් බහුතර කෙල්ලො අමන කුපාඩි කෙල්ලො. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මොකද ගොඩක් කෙල්ලො යාලු වෙන්න කලින් ලොකු එක දුන්නට යාලුවෙලා මාසයක් යන්න කලින් පට්ට විදියට කුපාඩි වෙනව කොල්ලව මෝල් කරවන්නෙ කොල්ලන්ගෙ හිතට පෙට්ටි කඩන අදහස මුලින්ම දාන්නේ කෙල්ලො. මොකද අපි වල බැහල කොල්ලො එක්ක එකතු වෙලා වැලක් බලල තරගෙට අත මරල අසහනේ පිට කලාට කෙල්ලො එහෙම නෑ උන් ලැජ්ජයි උන් විශ්වාස කරන්න පුලුවන් කොල්ලෙක් එනකම් ම ඉන්නව අසහනය පිට කරන්න. එහෙම උනාම ඔක්කොම අසහනය එක කොල්ලෙක්ලගම පිට වෙද්දී කොල්ලට දරාගන්න බැරි වෙලා පෙට්ටි කැඩෙන්න පුලුවන්. මගේ මතය තමයි අපි මෙහෙම අසහනය පිට කරන එක හොඳයි මොකද කෙල්ලො වගේ හිතේ තද කරන් හිටියොත් අමාරුවේ වැටෙනව.පෙට්ටි නැති කෙල්ලො නරකත් නෑ පෙට්ටි තියන හැම කෙල්ලම හොඳත් නෑ
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • පෙට්ටිය කඩා ගත්තු පලියට කෙල්ල අමු වේසි වෙන්නෙ නෑ. කොල්ලෙක්ට සීරියස් ලක් කරත් කොල්ලට බෑ කියන්න බැරි හින්ද පෙට්ටිය කඩා ගන්න අවස්තා තියනව. ඒත් බහුතර කෙල්ලො අමන කුපාඩි කෙල්ලො. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. මොකද ගොඩක් කෙල්ලො යාලු වෙන්න කලින් ලොකු එක දුන්නට යාලුවෙලා මාසයක් යන්න කලින් පට්ට විදියට කුපාඩි වෙනව කොල්ලව මෝල් කරවන්නෙ කොල්ලන්ගෙ හිතට පෙට්ටි කඩන අදහස මුලින්ම දාන්නේ කෙල්ලො. මොකද අපි වල බැහල කොල්ලො එක්ක එකතු වෙලා වැලක් බලල තරගෙට අත මරල අසහනේ පිට කලාට කෙල්ලො එහෙම නෑ උන් ලැජ්ජයි උන් විශ්වාස කරන්න පුලුවන් කොල්ලෙක් එනකම් ම ඉන්නව අසහනය පිට කරන්න. එහෙම උනාම ඔක්කොම අසහනය එක කොල්ලෙක්ලගම පිට වෙද්දී කොල්ලට දරාගන්න බැරි වෙලා පෙට්ටි කැඩෙන්න පුලුවන්. මගේ මතය තමයි අපි මෙහෙම අසහනය පිට කරන එක හොඳයි මොකද කෙල්ලො වගේ හිතේ තද කරන් හිටියොත් අමාරුවේ වැටෙනව.පෙට්ටි නැති කෙල්ලො නරකත් නෑ පෙට්ටි තියන හැම කෙල්ලම හොඳත් නෑ

    Agreed 100% :yes::yes:
     
    • Like
    Reactions: billythekid

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    පෙට්ටිය කඩා ගත්තු පලියට කෙල්ල අමු වේසි වෙන්නෙ නෑ. කොල්ලෙක්ට සීරියස් ලක් කරත් කොල්ලට බෑ කියන්න බැරි හින්ද පෙට්ටිය කඩා ගන්න අවස්තා තියනව.

    :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බේත් වේල අතපහු වෙලා වගේ,

    "අනුරාදලගේ අම්මේ.. මෙන්න මේ ළමයා බේත් බිව්වද?"
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    උඹ ටිටී කෙල්ලගෙ ත්‍රෙඩ් එකක් දැකල නේද මේක කිව්වෙ. :rofl::rofl:

    එහෙම ත්‍රෙඩ් එකක් දැක්කෙ නෑ බං.. :angry:

    මමනං ඔය ටිටීල ගැන කියන්ඩ දන්නෙ නෑ.. අපි ඇහෙන් දැකපු, දන්න කියන අය නෙමේනෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    බේත් වේල අතපහු වෙලා වගේ,

    "අනුරාදලගේ අම්මේ.. මෙන්න මේ ළමයා බේත් බිව්වද?"

    අනුරාද නෙමේ අනුරාධ :P