එක adsence click එකකට $108ක් හම්බුනා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය සල්ලි ටික ලංකාවට ගෙන්න ගෙන මුශ්ලීම් පල්ලියට පුජා කරන්න මල්ලි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,018
    27,675
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය සල්ලි ටික ලංකාවට ගෙන්න ගෙන මුශ්ලීම් පල්ලියට පුජා කරන්න මල්ලි.

    මාසේ ආදායමෙන් 50% පල්ලියට හරවල තියෙනේ අයියා බුරියානි කන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    oyada haduwe kiyala ahuwada uba
    නෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න. 🙄
     
    • Like
    • Love
    Reactions: Erzo and menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න. 🙄
    tika tika wade goda daganin
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    නෑ බන් ඇන්ටි දුන්නෙ. අම්මයි දුවයි තමා හදන්නෙ. අද උදේ කෙල්ලගෙ ෆෝන් එකෙන් මට කෝල් එකක් ගත්ත උදේ රොටි දෙන්න එලියට එන්න කියන්න. දැන් නම් නම්බර් එකත් තියේ. හැබැයි වට්සැප් නෑ ඒ නම්බරේ. වෙන නම්බරයක් තියේ වට්සැප් ඉන්න. 🙄

    උබ ඒකිට ටෝක් කරන්නෙ නැත්නම් මට නම්බර් එක දියන්කො
     
    • Wow
    Reactions: Heshan Daminda