එක PayPal, Monybookers account එකකට email 2ක් දාල payments ගන්න පුලුන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එක PayPal, Monybookers account එකකට email 2ක් දාල payments ගන්න පුලුන්ද?

    මගෙ PayPal account එකයි, Moneybookers account එකයි දෙකම හදල තියෙන්නෙ මගෙ personal email address එක දාල. මම එහෙම කරෙ එව ඒ දවස් වල මම පාවිචි කරෙ මගෙ පෞද්ගලික වැඩ වලට (ebay එකෙන් බඩු ගන්න, වගෙ වැඩ වලට). මගෙ online business වලදින් මගෙ පෞද්ගලික තොරතුරු යොදාගන්න කැමති නෑ. ආපහු වෙනම PayPal, Moneybookers account හදන එකත් වැඩක් නෑ. මම වෙනම email address එකක් හදල මෙ account වලට add කරාම (මගෙ පෞද්ගලික email address primary විදිහට තියාගෙන ) සල්ලි යවදිනුයි, ගදිනුයි 2වනි email එකකෙන් කරගන්න පුලුන්ද? එහෙම නැත්තම් PayPal, Moneybookers එවගෙන් සල්ලි යවදිනුයි, අපිට සල්ලි එවදිනුයි primary email address එකද යොදාගන්නෙ? :confused:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපි සල්ලි යවදින් PayPal එකෙ 2වනි email address එකෙන් යවන්නෙ කොහොමද? කවුරු හරි දන්නවද?:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ස්තුති මචො. එතකොට මම මගෙ primary email address එක එහෙම වෙනස් කරන්න ඔනෙද? :confused:

    primary email wenas karanna oona na

    අපි සල්ලි යවදින් PayPal එකෙ 2වනි email address එකෙන් යවන්නෙ කොහොමද? කවුරු හරි දන්නවද?:confused:

    secondary email address as a money receiver machan
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    name eka kohomath wenas wenne na.
    but email 1 wena ekak add karala use karanna puluwan.
    only for paypal. no idea about MB
    මචන් තව පොඩි ප්‍රශ්නයක් අපි අලුතෙන් දාපු email ID එක primary කරල වෙනස් කරාම user name එක වෙනස් වෙනවද? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මචන් තව පොඩි ප්‍රශ්නයක් අපි අලුතෙන් දාපු email ID එක primary කරල වෙනස් කරාම user name එක වෙනස් වෙනවද? :confused:

    username wenas karanna nam be, karath akurak dekak wage thamai.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    username wenas karanna nam be, karath akurak dekak wage thamai.
    නෑ නෑ මට user නමෙ එකෙ වෙනස් නොකර ඉන්න ඔනෙ.:cool: ගොඩක් ස්තුති මචන්. +rep එකකුත් දාල ඇති. :D
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    moneybookers nam danne na machan...

    Paypal walanam oyata email addres 8k add karanna puluwan

    hithamu oyage primary mail address eka (sign-in wenna dala thiyena eka)
    [email protected]

    dan oyage business ekata

    [email protected]
    [email protected]

    etc. etc. danna puluwan.

    habai kawuru hari oyata
    [email protected] email ekata salli yawwama watenne,

    PAYMENT SENT TO "U-TAG + OYAGE LAST NAME" kiyala.... nathuwa business name eka nemei...
     
    මචන් ගොඩක් ස්තුති පැහැදිලි කිරිමට. :De