එක PayPal, Monybookers account එකකට email 2ක් දාල payments ගන්න පුලුන්ද?
මගෙ PayPal account එකයි, Moneybookers account එකයි දෙකම හදල තියෙන්නෙ මගෙ personal email address එක දාල. මම එහෙම කරෙ එව ඒ දවස් වල මම පාවිචි කරෙ මගෙ පෞද්ගලික වැඩ වලට (ebay එකෙන් බඩු ගන්න, වගෙ වැඩ වලට). මගෙ online business වලදින් මගෙ පෞද්ගලික තොරතුරු යොදාගන්න කැමති නෑ. ආපහු වෙනම PayPal, Moneybookers account හදන එකත් වැඩක් නෑ. මම වෙනම email address එකක් හදල මෙ account වලට add කරාම (මගෙ පෞද්ගලික email address primary විදිහට තියාගෙන ) සල්ලි යවදිනුයි, ගදිනුයි ඒ 2වනි email එකකෙන් කරගන්න පුලුන්ද? එහෙම නැත්තම් PayPal, Moneybookers එවගෙන් සල්ලි යවදිනුයි, අපිට සල්ලි එවදිනුයි primary email address එකද යොදාගන්නෙ?

Last edited:
ගොඩක් ස්තුති මචන්. +rep එකකුත් දාල ඇති. 