එක Video එකක් Upload කරලා $700ක් උපයමු !!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම දැං වීඩියෝ දෙකක් දැම්ම ඒත ඔය කියන තැන පේන්නන්නෑනේ බං ... ඈයි ඒ....
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචං මම දැං වීඩියෝ දෙකක් දැම්ම ඒත ඔය කියන තැන පේන්නන්නෑනේ බං ... ඈයි ඒ....
    චුට්ටක් ඉවසපන් මචන්! ඒවා උඹේම වීඩියෝස් නෙ?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    චුට්ටක් ඉවසපන් මචන්! ඒවා උඹේම වීඩියෝස් නෙ?

    ඔව් මං මේ දැං හදල දැම්මේ කෝ බං ගිය තැනක් නෑ ඒ දෙක
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන් ඉංග්‍රීසියෙන් අපි වීඩියෝ එකේ කටහඩත් දාන්න ඕනෙද? ඒ කියන්නේ වීඩියෝ එකේ පැහැදිලි කිරීමත් ?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචන් ඉංග්‍රීසියෙන් අපි වීඩියෝ එකේ කටහඩත් දාන්න ඕනෙද? ඒ කියන්නේ වීඩියෝ එකේ පැහැදිලි කිරීමත් ?
    මම දැං වීඩියෝ දෙකක් දැම්ම කිසිම හඩක් නෑ... වීඩියෝ එකක්.. මම ගාව තිබුණු... තාම කිසිම තොරතුරක් නෑ
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම දැං වීඩියෝ දෙකක් දැම්ම කිසිම හඩක් නෑ... වීඩියෝ එකක්.. මම ගාව තිබුණු... තාම කිසිම තොරතුරක් නෑ

    අෆ්ෆා එහෙමද. එක පාරනම් වැඩේ හරියන එකක් නැහැ තව අප්ලෝඩ් කරමු. මම නම් තම කරේ නැහැ.
    මචන් ඔයාගේ වීඩියෝ එක ඔයාගේ ප්‍රොෆයිල් එකේ පේනවනේ ? :nerd:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන් කී ෙදෙනක් බැලුවමද සල්ලි ලැෙබන්ෙන් ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තව දෙයක් මචන් අපි අප්ලොඩ් කරන වීඩියෝ බලන්න ඕන ඔකේ රිජිස්ටර් වෙලා ඉන්න උන් විතරද එහෙමත් නැත්නම් ඕන කෙනෙක් බැලුවට කමක් නැද්ද?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    තව දෙයක් මචන් අපි අප්ලොඩ් කරන වීඩියෝ බලන්න ඕන ඔකේ රිජිස්ටර් වෙලා ඉන්න උන් විතරද එහෙමත් නැත්නම් ඕන කෙනෙක් බැලුවට කමක් නැද්ද?
    දන්න කියන සේරටම පෙන්නපන් මචන්! ෆේස් බුක් එහෙම ස්පෑම් කරපන්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන් උබට හිතෙන විදියට මේන් පේජ් එකට එන්න කොච්චර කට්ටියක් ඕක බලන්න ඕනද?