චුට්ටක් ඉවසපන් මචන්! ඒවා උඹේම වීඩියෝස් නෙ?මචං මම දැං වීඩියෝ දෙකක් දැම්ම ඒත ඔය කියන තැන පේන්නන්නෑනේ බං ... ඈයි ඒ....
චුට්ටක් ඉවසපන් මචන්! ඒවා උඹේම වීඩියෝස් නෙ?
මම දැං වීඩියෝ දෙකක් දැම්ම කිසිම හඩක් නෑ... වීඩියෝ එකක්.. මම ගාව තිබුණු... තාම කිසිම තොරතුරක් නෑමචන් ඉංග්රීසියෙන් අපි වීඩියෝ එකේ කටහඩත් දාන්න ඕනෙද? ඒ කියන්නේ වීඩියෝ එකේ පැහැදිලි කිරීමත් ?
මම දැං වීඩියෝ දෙකක් දැම්ම කිසිම හඩක් නෑ... වීඩියෝ එකක්.. මම ගාව තිබුණු... තාම කිසිම තොරතුරක් නෑ

මේන් පේජ් එකට ගන්න ඕන තත්පරේකට හරිමචන් කී ෙදෙනක් බැලුවමද සල්ලි ලැෙබන්ෙන් ?
දන්න කියන සේරටම පෙන්නපන් මචන්! ෆේස් බුක් එහෙම ස්පෑම් කරපන්.තව දෙයක් මචන් අපි අප්ලොඩ් කරන වීඩියෝ බලන්න ඕන ඔකේ රිජිස්ටර් වෙලා ඉන්න උන් විතරද එහෙමත් නැත්නම් ඕන කෙනෙක් බැලුවට කමක් නැද්ද?