ගාමිනී අතුකෝරලට කලකම් පලදුන්නාහ්ම්...............
කියලත් බෑ,නොකියත් බෑ.....
රනිල් වික්රමසිංහ කල් බලනවා රුවන් විජේවර්ධන යම් ස්ථාවරයකට එනකං...
ඔන්න ඕකයි ඇත්ත.........
පක්ෂයත්, රටත් වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් මම දැක්කා. නමුත් වුන දේ වුණා. ඒ දෙක තමා බුලත්සිංහල සංවිධායකකම ගත්ත විතරයි උපාලි විජේවර්ධන ව ඝාතනය කරපු එක. අනික ගාමිණි අතුකෝරලාව අභිරහස් ලෙස ඝාතනය කිරීම.
ඔය නැති වුණු දෙන්න හිටිය නම්, මේ රට හුගක් වෙනස්.......






