එජාපය ජයග්‍රාහී මාවතක, ආණ්ඩු පෙරළියකට සු&#3503

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada

    නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

    අද (04) පස්වරුවේදී පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවී තිබූ නායකත්ව මණ්ඩලයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවින.

    එහිදී පක්ෂයේ ජාතික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර නායකත්ව මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් වශයෙන් කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන මහත්වරුන් හා තලතා අතුකෝරළ මහත්මියට අනුමැතිය හිමිවූ අතර නිල බලයෙන් පක්ෂයේ මහලේකම් වශයෙන් තිස්ස අත්තනායක, සභාපතිවරයා වශයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සන්නිවේදන අංශ ප්‍රධානියා වශයෙන් මංගල සමරවීර යන මහත්වරුන්ටද නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවිය.

    unp.lk
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    ශක්තිමත් විපක්ෂයක අවස්තාව රටට දැනෙන මොහොතක්

    congratulations UNP......waaaay to go...............
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නායකත්ව මන්ඩලයේ බහුතර බලය තියෙන්නේ රනියටනේ.... ඉතින් කොහේද අාන්ඩු පෙරලන්නේ......

    පිට කවරේ වෙනස් කලාට පරණ පොතමයි... :rofl::rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    නායකත්ව මන්ඩලයේ බහුතර බලය තියෙන්නේ රනියටනේ.... ඉතින් කොහේද අාන්ඩු පෙරලන්නේ......

    පිට කවරේ වෙනස් කලාට පරණ පොතමයි... :rofl::rofl::rofl::rofl:

    no ...I think sajith 3+ karu 3+ ranil 3
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Ah.. mona nayakathwa mandalada ban.. onna dan sajith illa asuna.. samagiyak nati un kohe aandu korannada machan...:no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    ජාතික නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ?
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මම කියන්නෙ නැහැ රනිල් හොදම කෙනෙක් කියල,,නමුත් ඔතන ඉන්න අනෙක් අය එක්ක සසදන්න බැහැ..

    රනිල් ටයි..යුන්පී එකටයි මේ තරම් පහත් රේටින් එකක් ලබුනෙ මoගල සමරවීර,කිලි මහරාජා වගෙ අමන වැඩ කරන අය නිසයි

    යුද්දයෙන් පස්සෙ මිනිස්සු අනිවර්යයෙන් මහින්දට චන්දෙ දෙනව මොකා විපක්ශෙ උන්නත්..එනිසා යුද්දෙ නිසා මහින්දට ලැබෙන ක්‍රෙඩිට් එක අඩු වෙන්න කාලයක් යනව..එතකන් විපක්ශෙ කවුරු උන්නත් පරදිනව,,,එනිසා ඉවසීමෙන් ඒ කාලෙ පහුවෙනකන් හහුබහින්නයි තිබ්බෙ..රනිල් නෙවෙ මොකා ඉල්ලුවත් වාසියක් නෑ මුල් කාලෙ..මොකද මහින්දට රැල්ලට චන්ද එනවා..

    නමුත් සිරස රනිල් එක්ක තිබ්බ පෞද්ගලික තරහට පලිගන්න හැම චන්දයක් එනකොටම රනිල් සහ යුන්පී පරාද කරන්න,,,කරල එ පරාජය උනේ රනිල් ම නිසා බල පෙන්නන්න සිරස හැදුව..රනිල්ට මඩ ගහල ඌව පච කලා,,
    ඒ අතරම මහින්ද යූන්පී එකේ පොරවල් බිලි බාගත්තා,,,සජිත් විසින් දයාසිරි ලවගෙ පොරවල් අනික් පැත්තට තල්ලු කරන්න ලනු දුන්නා..
    2014 මුල වෙනකොට බඩු මිල,වේගයෙන් ඉහල යන ස්ත්‍රී දූශන,ලමා අපචාර,අවනීතිය,කෑසිනො අර්බුදය,ණය බර,අසාධාරනය නිසා රජය පිරිහෙනවා..එන්න එන්න මිනිසුන්ට තිත්ත වෙනවා..යලි මිනිස්සුන්ට විචාර බුද්ධිය පහල වෙනව ටික ටික එතකන් විපක්ශය පහුබහින්න තිබ්බෙ

    දැනටත් සිරස එක රනිල්ට දෙන ගේම දිගටම ගෙනියනවා...සිරස කියන මාධ්ය තමන්ට අකමති කිසි කෙනෙකුට ඔලුව උස්සන්න දෙන් නැ,,,යුද්ද කාලෙ කොච්චර ගේමක් දුන්නද එල් ටී ටී කොටි ගොඩ දාන්න,,කොටි ඉමේජ් එක පුම්බන්න..
    ඉස්සර බොම්බයක් ගියම සිරස එකේ උන් කොච්චර සන්තෝසෙන්ද ඒ නිවුස් එක කිව්වෙ...

    සිරස එක මෙහෙම කරන්නෙ රනිල ට විතරක් නෙමේ ,,තමන්ට පාඩු වෙන කොයි කෙනාටත්...

    දැන් චෝගම් එකට සිරස කඩේ ගිහින් තමන්ට ඔනේ ,,එහෙත් සමජයෙන් විරොධතා නිසා පමා කරමින් තිබූ කාමුක අඩනිරුවත් ඩාන්ස් ප්‍රොග්‍රම් සහ අඩනිරුවත් සිරස කුමරි ඊලග සීසන් එක ඉක්මනට පටන් ගන්නයි
     
    :oo::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    Most probably there will be a general election or election to select president in 2014 as Mahinda said. UNP has just few more months to prepare for it. This leadership committee is a great help to fight against Mahinda.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    කරු අයින් වුනොත් මේ මණ්ඩලෙන් වැඩක් නැහැ. කරු කෙලින් හිටියොත් හරි
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    නායකත්ව මන්ඩලයේ බහුතර බලය තියෙන්නේ රනියටනේ.... ඉතින් කොහේද අාන්ඩු පෙරලන්නේ......

    පිට කවරේ වෙනස් කලාට පරණ පොතමයි... :rofl::rofl::rofl::rofl:
    :yes::yes::yes: