එජාප නායකත්වයට මා සුදුසු යැයි ජේ.ආර් ගේ
අනාගත එක්සත් ජාතික පක්ශ නායකත්වය දැරිමට තමා සුදුස්සෙක් බවට හිටපු ජනාධිපතිවරයෙක් වු ජේ.ආර් ජයවර්ධන මහතා ගේ දින පොතක් පරිශිලනයේදි එහි සටහනකින් තහවුරු වු බව එජාප පා.ම චතුර සේනාරත්න පවසයි.මන්ත්‍රිවරයා මෙ බව පැවසුවෙ බියගම ප්‍රෙද්ශයේ පැවති බක්මහ උළෙලක උත්සව සභාවක් අමතමින්ය.