එටිසලාට් අනාථයි..
හුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහු
මෙරට සන්නිවේදන සේවා සපයන එටිසලාර්ට් සමාගම ශ්රී ලංකා තුල මෙහෙයුම් අත්හැරිමට හෝ තවත් සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී සිටින බව වාර්තා වෙයි.
විදෙස් වාර්තා පවසන්නේ තවත් ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමග මේ පිළබඳ මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.