එටිසලාට් අනාථයි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    එටිසලාට් අනාථයි..

    හුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහුහු
    මෙරට සන්නිවේදන සේවා සපයන එටිසලාර්ට් සමාගම ශ්‍රී ලංකා තුල මෙහෙයුම් අත්හැරිමට හෝ තවත් සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී සිටින බව වාර්තා වෙයි.

    විදෙස් වාර්තා පවසන්නේ තවත් ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමග මේ පිළබඳ මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mulin kiuwe airtel eka wahanna yanwa kiyala. passe kiuwa airtel eka etisalat eka ganna yanawa kiyala. munge mokak hari gilmart ekak danna yanne. etisalat thambi nikan gema atharinna vidiyak na. :oo:
     
    Sep 25, 2008
    757
    35
    0
    ඕක සම්පුර්ණයෙන්ම හම්බ මගුලක් නිසා ගොඩාක් සිංහලයෝ වෙන ඒවා ගත්තා බන්, එකයි ඔය
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    reputation_neg.gif
    එටිසලාට් අනාථයි.. 10-13-2014 04:27 PM SIM eka gaha ganin puke
    :rofl::rofl::rofl::rofl::rofl:
    අනාථයෙක්ට රිදිලා.... හූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූහූ :rofl::rofl::rofl: