එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

slkumara2

Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    mageth oya wage seen ekak una habai dialog eken nadu danawa kiyala liyumak awa danata 2year withara udadi,..guya satiye call karala kiyanawa e no eka dan diconnect ekata offer ekak thiyanawa eka thiyana gana gewala gannawanam call karanna kiyala...ganan nogena idapan
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ගොඩක් අයට ඕක ආව ගණන් ගන්නෙ නැතුව හිටියම ආයෙ මොකුත් නෑ.

    ඕව එවන්නෙ Debt collector company වලින්, ඔය ගාන ගෙව්වම ඒකෙන් Percentage එකක් උන්ට ලැබෙනව.

    Respond නොකර ඉන්න.

    :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    mam SLT 4g ewunta gemak dunna 10,000 wage thama saddyak na :rofl: :rofl:

    mage waradda neme unta signal naa connection fee eka refund karala connection eka disconnect karanna kiwuama baa kiwuwa mama bill eka pay kare na :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol:

    ඕවට නඩු දානකොට බැරියෙයි බං. බය නොවී හිටු. ඔහොම නඩු දාන්න ගියොත් ලංකාවෙන් බාගෙකට වඩා නඩු දාන්න වෙනවා.:lol: නඩු දැම්මත් සමත මණ්ඩලේට දාන්නේ. ඒකට ගිහින් කියපන් එක පාර ගෙවන්න බෑ, මාසෙකට රැ300-500 ගානේ ගෙවන්නම් කියලා. :P . උන් ඒකට කැමති වෙනවා.:rofl:
    ක්‍රෙඩිට් කාඩ් වලටත් පොලු තිබ්බාම ඔය සෙතේම තමයි.(සමත මණ්ඩලේට දාන්නේ.) එතකොට පොලී නැතුව මුදල විතරක් ගෙවල මාරු වෙන්නත් පුලුවන්. එකපාර ගෙවන්න බැරිනම් ටික ටික ගෙවන්නත් පුලුවන්. :rofl:

    ලංකාවේ ඕවට හරි නීති නැති නිසයි සමත මණ්ඩලේට දාලා වැඩේ ගොඩ දාන්නේ. නඩු නම් ලොවෙත් වැටෙන්නෙ නෑ. උසාවි ගානේ රස්තියාදු වෙන්නෙත් නෑ.:P

    :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඒත් ක්‍රිබ් වෙනවා නේද ? :eek:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    හච් එකෙන් ලියුම් ආවා ලෝයර් නාම්බෙක් ගෙන් , බාල කොලේක ටයිප් රයිටෙර් එකකින් ගහලා, රු. 7000.00 විතර පොල්ලක් ගැන. සිම් 4 ක පාවිච්චි කලා කියලා, මම එක සිම් එකයි ගත්තේ. මගෙ නමට තව සිම් අරන් ද කොහෙද?. ලියුමක් දුන්නා හච් එකට අනවසරෙන් මගේ නමට සිම් අරන් ,ඒක නෑ කියලා ඔප්පු කලොත් ගෙවනවා කියලා, ලියුමේ කොපියක් උන්ගේ සීල් ගහලා ගත්තෙ.ආයේ ආවේ නෑ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol:

    ඕවට නඩු දානකොට බැරියෙයි බං. බය නොවී හිටු. ඔහොම නඩු දාන්න ගියොත් ලංකාවෙන් බාගෙකට වඩා නඩු දාන්න වෙනවා.:lol: නඩු දැම්මත් සමත මණ්ඩලේට දාන්නේ. ඒකට ගිහින් කියපන් එක පාර ගෙවන්න බෑ, මාසෙකට රැ300-500 ගානේ ගෙවන්නම් කියලා. :P . උන් ඒකට කැමති වෙනවා.:rofl:
    ක්‍රෙඩිට් කාඩ් වලටත් පොලු තිබ්බාම ඔය සෙතේම තමයි.(සමත මණ්ඩලේට දාන්නේ.) එතකොට පොලී නැතුව මුදල විතරක් ගෙවල මාරු වෙන්නත් පුලුවන්. එකපාර ගෙවන්න බැරිනම් ටික ටික ගෙවන්නත් පුලුවන්. :rofl:

    ලංකාවේ ඕවට හරි නීති නැති නිසයි සමත මණ්ඩලේට දාලා වැඩේ ගොඩ දාන්නේ. නඩු නම් ලොවෙත් වැටෙන්නෙ නෑ. උසාවි ගානේ රස්තියාදු වෙන්නෙත් නෑ.:P

    :yes:

    ඒත් ක්‍රිබ් වෙනවා නේද ? :eek:

    ක්‍රෙඩිට් කාඩ් වලට පොලු තිබ්බොත් කොහොමත් ක්‍රිබ් වෙනවනේ බං. සිම් නම්, ඒ නෙට්වර්ක් එකෙන් ආයෙත් සිම් ගන්න බෑ.මම මේ කිව්වේ නඩු දැම්මොත් කරන්න ඕන දේ බං.

    :yes:
     
    Last edited:

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    බොරු බං උන් දන්නෑ ......ඩයලොග් එකෙන් මටත් කිව්වා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා pm වලින් කතා කරපං මේක මොන්ගලයා දැක්කොත් අලුතෙන් පනත් ගේනවා නඩු දාල හිඟ මුදල් අය කරගන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඒ ගැනී උබට බනිද්දී උබ කට පියන් හිටියාද බයින්න තිබ්බේ පලු යන්න මමනම් කුණුහරුපෙන් බයිනවා , මට ඔහොම එකක් උණා Mobitel එකෙන් ඉස්සර 11000 බිලක් එව්වා ඇරියස් නමේ ගෙව්වේ නෑ නඩු දානවා කිව්වා මාස ගානක් ගිහින් පස්සේ කොටස කොටස ගෙවන්න කතා කරගත්තා ශාකාවට ගිහින්
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    9000 ට නඩු කතා කරන ලෝයර්ස්ලා නෑ... ඒ නිසා ඕකට රෙස්පොන්ඩ් නොකර හිටපන්.... 9000ට නඩු කියන එක පට්ට පාඩුයි දන්න නිසා කියන්නේ... ඔය එටිසලාට් නෙමෙයි... ඔය රිකවරි එජන්ට් ලා.... කම්පැනියෙන් කස්ටමර්ලාට සද්ද දාන්න බයයි....
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    වැරැද්ද වුනේ උන්ගෙන්.....ක්‍රෙඩිට් ලිමිට් එක 2500 තියෙද්දී 9000 බිල එන්නේ කොහොමද කියලා මම උන්ට මේල් කරා අවුරුදු 2 කට විතර කලින්...උන්ගේ බග් එකක්ද මොකක්ද රෙද්ද නිසා තමයි මෙච්චර නැග්ගේ කියලා උන්ට කියලා දුන්නා..සද්ද නෑ එතකොට දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා :growl:

    Etisalat එකෙන් නෙමෙයි Debt collector company එකෙන් උන්ගෙ ගාන ගන්න ඔය බනින්නෙ. :lol:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Etisalat එකෙන් නෙමෙයි Debt collector company එකෙන් උන්ගෙ ගාන ගන්න ඔය බනින්නෙ. :lol:

    සිම ගත්තේ වයිෆ්ගේ නමට...ලියුම ඇවිල්ලා තියෙන්නේ එයාගේ මහ ගෙදරට...ඒ වෙලේම වයිෆ්ට කෝල් කරලා කියලා...එය දීලා තියෙන නම්බර් එකට අරන්...ඒකෙනත් තමා වැඩේ ලීක් වෙලා තියෙන්නේ....:(
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    වැරැද්ද වුනේ උන්ගෙන්.....ක්‍රෙඩිට් ලිමිට් එක 2500 තියෙද්දී 9000 බිල එන්නේ කොහොමද කියලා මම උන්ට මේල් කරා අවුරුදු 2 කට විතර කලින්...උන්ගේ බග් එකක්ද මොකක්ද රෙද්ද නිසා තමයි මෙච්චර නැග්ගේ කියලා උන්ට කියලා දුන්නා..සද්ද නෑ එතකොට දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා :growl:

    උබට කොල් එන නම්බර් එක බ්ලොක් කරපන්...
    ඒත් අහන්නේ නැත්නම් කැංං වේංංං කියලා බැනලා තියපන්...
    ඒත් අහන්නේ නැත්නම් නඩු දාන්න කියපන්...

    නඩු දාන එක පාඩුයි බන්...
    උන් ඕවට නඩු දාන්නේ නෑ....
    උබ වගෙ ඩයල් හම්බ වුනාම ඇටේ මිරිකලා සල්ලී ගන්න බලන්නේ....