ලෝයර් කෙනෙක් හන්දා අවුලක් වෙයිද ?![]()
Lawyer kenek/Lawyer company ekaka namakin thamai kaatath ewanne

ලෝයර් කෙනෙක් හන්දා අවුලක් වෙයිද ?![]()

ගොඩක් අයට ඕක ආව ගණන් ගන්නෙ නැතුව හිටියම ආයෙ මොකුත් නෑ.
ඕව එවන්නෙ Debt collector company වලින්, ඔය ගාන ගෙව්වම ඒකෙන් Percentage එකක් උන්ට ලැබෙනව.
Respond නොකර ඉන්න.

නඩු දැම්මත් සමත මණ්ඩලේට දාන්නේ. ඒකට ගිහින් කියපන් එක පාර ගෙවන්න බෑ, මාසෙකට රැ300-500 ගානේ ගෙවන්නම් කියලා.
. උන් ඒකට කැමති වෙනවා.

ඕවට නඩු දානකොට බැරියෙයි බං. බය නොවී හිටු. ඔහොම නඩු දාන්න ගියොත් ලංකාවෙන් බාගෙකට වඩා නඩු දාන්න වෙනවා.නඩු දැම්මත් සමත මණ්ඩලේට දාන්නේ. ඒකට ගිහින් කියපන් එක පාර ගෙවන්න බෑ, මාසෙකට රැ300-500 ගානේ ගෙවන්නම් කියලා.
. උන් ඒකට කැමති වෙනවා.
ක්‍රෙඩිට් කාඩ් වලටත් පොලු තිබ්බාම ඔය සෙතේම තමයි.(සමත මණ්ඩලේට දාන්නේ.) එතකොට පොලී නැතුව මුදල විතරක් ගෙවල මාරු වෙන්නත් පුලුවන්. එකපාර ගෙවන්න බැරිනම් ටික ටික ගෙවන්නත් පුලුවන්.
ලංකාවේ ඕවට හරි නීති නැති නිසයි සමත මණ්ඩලේට දාලා වැඩේ ගොඩ දාන්නේ. නඩු නම් ලොවෙත් වැටෙන්නෙ නෑ. උසාවි ගානේ රස්තියාදු වෙන්නෙත් නෑ.
![]()

ඒත් ක්‍රිබ් වෙනවා නේද ?![]()

9000 ට නඩු කතා කරන ලෝයර්ස්ලා නෑ... ඒ නිසා ඕකට රෙස්පොන්ඩ් නොකර හිටපන්.... 9000ට නඩු කියන එක පට්ට පාඩුයි දන්න නිසා කියන්නේ... ඔය එටිසලාට් නෙමෙයි... ඔය රිකවරි එජන්ට් ලා.... කම්පැනියෙන් කස්ටමර්ලාට සද්ද දාන්න බයයි....

දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා![]()
Etisalat එකෙන් නෙමෙයි Debt collector company එකෙන් උන්ගෙ ගාන ගන්න ඔය බනින්නෙ.![]()

වැරැද්ද වුනේ උන්ගෙන්.....ක්‍රෙඩිට් ලිමිට් එක 2500 තියෙද්දී 9000 බිල එන්නේ කොහොමද කියලා මම උන්ට මේල් කරා අවුරුදු 2 කට විතර කලින්...උන්ගේ බග් එකක්ද මොකක්ද රෙද්ද නිසා තමයි මෙච්චර නැග්ගේ කියලා උන්ට කියලා දුන්නා..සද්ද නෑ එතකොට දැන් මේ වෙන ගෑනියෙක් ඩයලොග් නම්බර් එකකින් කතා කරලා බනිනවා![]()