එටිසලාට් cliq වල ෆ්‍රී data දෙන්නේ නැද්ද ?
අද dialog ස්පීඩ් අව්ල් නිසා එටිසලට් සිම් එකක් අරන් cliq දැම්ම.දැම්මම අවා රූට් කරපු නිසා ෆ්‍රී data දෙන්නේ නැ කියල.දැන් unroot කරාම ඒ msg එක නැනේ බන්.
(සල්ලි දීල යන්න සිම් එක ගත්තේ.එත් ෆ්‍රී දෙනවනම් අපරාදෙනේ.
)