එටිසලාට් cliq වල data limit කොහොමද ?

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    එටිසලාට් cliq වල data limit කොහොමද ?

    දන්නා කෙනෙක් දාගෙන යන්නකෝ. game එකක් බාගන්න. මට ඕන දවස් 7,10,15,... වගේ ඒවගේ ලිමිට් එක.
     
    • Like
    Reactions: බෙන් 10

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අපෝ පිස්සු හැදෙයි Download කරද්දී. මට නම් max dow speed එක 300kps වලට වැඩි වෙන්නේ නැ. මාසයක් විතර Game එකක් downloade කරන්න වෙයි. Mobitel 3hr එක බලන්න. 2mbs වගේ තියෙනව. 20gb වගේ download කරන්න පුළුවන් පැය 3
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    7,10 දෙකට 15GB
    hapoi 2ma 15da. :(

    අපෝ පිස්සු හැදෙයි Download කරද්දී. මට නම් max dow speed එක 300kps වලට වැඩි වෙන්නේ නැ. මාසයක් විතර Game එකක් downloade කරන්න වෙයි. Mobitel 3hr එක බලන්න. 2mbs වගේ තියෙනව. 20gb වගේ download කරන්න පුළුවන් පැය 3

    mobitel 4g signal na mcn. nattan me lontha ganne na. podi discount ekak hambune daws 7 eka rs.110ta. ekai baluwe.