යකෝ කක්කුසි වලවල් කපනවා වගේ කැනීම් කරනවද, අනික මුන්ට ටෙන්ට් කෑල්ලක් ඇදගන්න බැරි උනාද වැස්සට කලින්.
නාකි කැරියා බොරු විදිනවා
නාකි කැරියා බොරු විදිනවා
යකෝ කක්කුසි වලවල් කපනවා වගේ කැනීම් කරනවද, අනික මුන්ට ටෙන්ට් කෑල්ලක් ඇදගන්න බැරි උනාද වැස්සට කලින්.
නාකි කැරියා බොරු විදිනවා
Kariya nidanayak haruwada danne na,නුවනුයි රාජුයි දැන් කරන්නේ ඩ්‍රොප් ශිපින් කෝස් වික්කා වගේ සිගිරි කොස් කියලා කට්ටිය අරන් ගිහින් කරන බිස්නස් එකක්. එක්කෙනත්ට දහස් ගානක් යනවා.
අනික සෝමදේවගේ කැනිම් ගැන ප්‍රශ්න හැමදාම තිබ්බා. වරක් කැනිම් ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කලෙත් නැ.
නැත්තන් හාරල තමයි බලන්න වෙන්නෙ.
Giluna kiynneමොකද්ද බං අරූ අර බලන්න ඕන කියන්නෙ තණකොළ ටිකදනැත්තන් හාරල තමයි බලන්න වෙන්නෙ.
Oya kiynwanm aththa wenna athiumba ethana hitiyada? umbata boru kiyanne kiyala prove karanne kohomada?
රාවණාගේ දකුණු ඇටේ තියනවා සිගිරියේ වරෙන් බලන්න ...ඔක සීගිරියෙන් මතුවෙන්න ගිය රාවණා ඉතිහාසය සඟවන්න ගහපු කෙප්පයක්.. ඔවා හරියට කැණීම් කලොත් රාවණා ඉතිහාසය එලිවෙනවා..වැස්සක් ගැන කියවලා ශේප් එකේ වහලා දැම්මා..
මොන දහස්ද ගියඅවුරුද්දේ 95000 ..මේ අවූරුද්දේ 150,000 කියල තමයි ආරන්චිය ..මාත් රාජ් ලොක්කාගෙන් ඉගනගන තියනවා මට සෙට් වෙන්නේ නැ පොර හිතෙන දේවල් කියනවා ..නුවනුයි රාජුයි දැන් කරන්නේ ඩ්‍රොප් ශිපින් කෝස් වික්කා වගේ සිගිරි කොස් කියලා කට්ටිය අරන් ගිහින් කරන බිස්නස් එකක්. එක්කෙනත්ට දහස් ගානක් යනවා.
අනික සෝමදේවගේ කැනිම් ගැන ප්‍රශ්න හැමදාම තිබ්බා. වරක් කැනිම් ලයිසන් එක එක්ස්ටෙන්ඩ් කලෙත් නැ.
මම උඹ වගේ පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් නෙවෙයිOya kiynwanm aththa wenna athi
ඔව් ශ්‍රිලංකාවේ පුරාවිද්‍යාවේ අපේ කාලයේ උගතෙක් හිටියනම් ඒ සිරාන් සර් විතරයි ...එතැන් පස්සේ අදවෙනකල් හරි හමන් පුරාවිද්‍යාවේ ප්‍රවීනයෙක් ලංකාවේ තවම නැ...කැරි බොරුව බන්
හැම Thread එකකම රෙන්නේ නැතුව ඉද්පංකෝඔක සීගිරියෙන් මතුවෙන්න ගිය රාවණා ඉතිහාසය සඟවන්න ගහපු කෙප්පයක්.. ඔවා හරියට කැණීම් කලොත් රාවණා ඉතිහාසය එලිවෙනවා..වැස්සක් ගැන කියවලා ශේප් එකේ වහලා දැම්මා..