එතකොට දින සීයේ අයිතිකාරයා මෙයාද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජාතික විධායක සභාවේ හැමපක්ෂෙම හිටියනේ. එහෙම ඉද්දි අනුර විතරක් වැඩේ කරලද? රට හදන කතාවක් නම් දන්නේ නෑ. දින 100 ඇතුලේ 19 වන සංශෝදනය ගෙන්න නම් මුල් උනේ ජෙපෝ තමයි. එකටත් ඉතින් 224ක් ඇත උස්සල සම්මත කරලා දුන්නනේ මහින්දත් ඇතුළුව. අප්‍රේල් මාසේ මෛත්‍රීට බැනල එලියට එනකම් ඕක ක්‍රියාත්මක උනා. සටනේදී එකත් කියනවා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ජාතික විධායක සභාවේ හැමපක්ෂෙම හිටියනේ. එහෙම ඉද්දි අනුර විතරක් වැඩේ කරලද? රට හදන කතාවක් නම් දන්නේ නෑ. දින 100 ඇතුලේ 19 වන සංශෝදනය ගෙන්න නම් මුල් උනේ ජෙපෝ තමයි. එකටත් ඉතින් 224ක් ඇත උස්සල සම්මත කරලා දුන්නනේ මහින්දත් ඇතුළුව. අප්‍රේල් මාසේ මෛත්‍රීට බැනල එලියට එනකම් ඕක ක්‍රියාත්මක උනා. සටනේදී එකත් කියනවා.

    තවත් සුද්ද කරපං...... ලැජ්ජා නෑ......
     
    • Like
    Reactions: shopwaiter

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතික විධායක සභාවේ හැමපක්ෂෙම හිටියනේ. එහෙම ඉද්දි අනුර විතරක් වැඩේ කරලද? රට හදන කතාවක් නම් දන්නේ නෑ. දින 100 ඇතුලේ 19 වන සංශෝදනය ගෙන්න නම් මුල් උනේ ජෙපෝ තමයි. එකටත් ඉතින් 224ක් ඇත උස්සල සම්මත කරලා දුන්නනේ මහින්දත් ඇතුළුව. අප්‍රේල් මාසේ මෛත්‍රීට බැනල එලියට එනකම් ඕක ක්‍රියාත්මක උනා. සටනේදී එකත් කියනවා.

    හරි අපි දැන් බලමු කව්ද මේ අන්කයගේ විධායක සබාවේ සාමජිකයින්

    1. අනුර කුමාර දිසානායක - බොරු හිල
    2.රනිල් වික්කම සිංහ
    3.මයිත්‍රී පාල
    4.චන්ද්‍රිකා බණ්ඩා ර නායක
    5.රිෂාඩ් බදුර්දීන්
    6.පා ච රණවක
    7.සරත් ෆොන්සේකා

    ගූ 70යි මිතුරනි :love2:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එක අතකට තමන්ගේ නායකයා බාබකිව් දාපු ... එක්කෝ ඕනේ නෑ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හරි අපි දැන් බලමු කව්ද මේ අන්කයගේ විධායක සබාවේ සාමජිකයින්

    1. අනුර කුමාර දිසානායක - බොරු හිල
    2.රනිල් වික්කම සිංහ
    3.මයිත්‍රී පාල
    4.චන්ද්‍රිකා බණ්ඩා ර නායක
    5.රිෂාඩ් බදුර්දීන්
    6.පා ච රණවක
    7.සරත් ෆොන්සේකා

    ගූ 70යි මිතුරනි :love2:

    epama karapu gu sakkili tikak
    jathiye pawata thama mun politics walata awe
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජාතික විධායක සභාවේ හැමපක්ෂෙම හිටියනේ. එහෙම ඉද්දි අනුර විතරක් වැඩේ කරලද? රට හදන කතාවක් නම් දන්නේ නෑ. දින 100 ඇතුලේ 19 වන සංශෝදනය ගෙන්න නම් මුල් උනේ ජෙපෝ තමයි. එකටත් ඉතින් 224ක් ඇත උස්සල සම්මත කරලා දුන්නනේ මහින්දත් ඇතුළුව. අප්‍රේල් මාසේ මෛත්‍රීට බැනල එලියට එනකම් ඕක ක්‍රියාත්මක උනා. සටනේදී එකත් කියනවා.

    JVP ඵකට අනුරයට මේකෙ වචනයක් කියන්න බෑ මේ පොන්නයා ලැට් ඵකේ හිටියත් දුවගෙන ඵනවා උන්ව සුද්ද කරන්න.ඒ උනාට කියන්නේ අනිත් උන්ට වහල්ලු කියලා.තූ විතරක් ගූ වහල් ජෙප්පො.😂😂😂

    FB_IMG_1596243363209.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දින සීයට ජනේලෙන් පස්ස දීලා, ඊලගට දෙවෙනි මනාපේ බාබකිවිගේ පුතාට ගහන්න කියන්න තරම් ලෑජ්ජා නෑති මිනිහෙක් තමා අ කු දි. ඒත් පොර ටෝක්ස් නම් ඕනේ තරම්.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ජාතික විධායක සභාවේ හැමපක්ෂෙම හිටියනේ. එහෙම ඉද්දි අනුර විතරක් වැඩේ කරලද? රට හදන කතාවක් නම් දන්නේ නෑ. දින 100 ඇතුලේ 19 වන සංශෝදනය ගෙන්න නම් මුල් උනේ ජෙපෝ තමයි. එකටත් ඉතින් 224ක් ඇත උස්සල සම්මත කරලා දුන්නනේ මහින්දත් ඇතුළුව. අප්‍රේල් මාසේ මෛත්‍රීට බැනල එලියට එනකම් ඕක ක්‍රියාත්මක උනා. සටනේදී එකත් කියනවා.
    ලැජ්ජාවක් කියලා දෙයක් අැත්තේ ම නැද්ද ඕයි තමුසෙට 😀😀
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලැජ්ජාවක් කියලා දෙයක් අැත්තේ ම නැද්ද ඕයි තමුසෙට 😀😀

    ලෑජ්ජාවක් තියෙනවා නම් ඔහොම පචයට කඩේ යනවද ඕයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: