එතකොට පොල් ගස් ?

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
එතකොට පොල් ගස් ?

HCSKB.jpg

මෙය බලන කෙනෙකුට පෙනෙන්නේ අවට ඇති සියල්ල විනාශ වු මුත් බුද්ධ ප්‍රථිමාව විනාශ නොවුයේ කිසියම් හාස්කමකින් බවයි. නමුත් මා එම ඡායාරූපයේ දුටුයේ වෙනස් දෙයකි. එනම් එම ඡායාරූපයේ පසුබිම තුල පොල්ගස් කිහිපයක්ම තිබෙනු දක්නා ලදී. එවිට මගේ හදවතට දැනුනේ බුද්ධ ප්‍රථිමාව මෙන්ම පොල්ගස්ද ඉතිරි වී නම් පොල් ගස්ද හාස්කම් නොවේද?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹෙ මොලේ සයිස් එක මට හිතුනා,,,, අඩෝ බස් කන්ටේනර් ගහගෙන යද්දි බුදු පිලිම මොනාද බන්.. උඹලට මේවා කියලා වැඩක් නෑ...
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔයා ඉස්කෝලෙ ගියාද?
7 වසර විද්‍යාව අච්චු පොත අරං බලන්න ජල කදම්භයක් මගින් මගින් යම් පෘෂ්ඨයක් මත ඇති වන බලය කොයි විදියටද ඇති වෙන්නෙ කියලා. :D

උගත මනා ශිල්පය මයි මතු රැකෙනා!
 
Last edited:

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
පැටියා;13479115 said:
ඔයා ඉස්කෝලෙ ගියාද?
7 වසර විද්‍යාව අච්චු පොත අරං බලන්න ජල කදම්භයක් මගින් මගින් යම් පෘෂ්ඨයක් මත ඇති වන බලය කොයි විදියටද ඇති වෙන්නෙ කියලා. :D

උගත මනා ශිල්පය මයි මතු රැකෙනා!

මෙතැනදී සුනාමියෙන් පොල්ගස් විනාශ නොවුනාට බොහෝ ස්ථාන වල පොල්ගස් මුලින්ම ඉදිරිලා ගියා. මෙතැන පොල් ගස් බේරෙන්නට ඇත්තේ රළ පහරෙහි සැර බව අඩු නිසා වන්නට පුළුවන. මෙතැන බුද්ධ ප්‍රථිමාව තිබුණු ගොඩනැගිල්ල විනාශ වන්නට ඇත්තේ එය පරණ එකක් නිසා හෝ ප්‍රමිතියකට නොසෑදු එකක් නිසා වන්නට පුළුවන. නිදසුනක් ලෙස වත්මන් සිමෙන්ති ගල් වලින් හදන සමහර ගොඩනැගිලි බිත්ති අතින්ද පෙරලා දැමිය හැක.

මෙතැන බුද්ධ ප්‍රථිමාවද කඩතොළු වී ඇති බව පැහැදිලිව පෙනේ. එයට හේතුව ඒ මතද යම් යම් දේ කඩාපාත් වෙන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි බුද්ධ ප්‍රථිමා නෙලන අය කරන්නේ කොන්ක්‍රීට් වලින් සැකිල්ල සාදා ඒ මත ඝන සිමෙන්තියෙන් ප්‍රථිමාව ඇඹීමයි. එනිසා මෙම ප්‍රථිමාව කෙතරම් බරදැයි ඕනෑම කෙනෙකුට වැටහේ. එමෙන්ම ප්‍රථිමාවේ සිරස කොටස ඉතා කුඩා වී ත්‍රිකො‍්ණාකාරව බර ‍සහිත විශාල පාදම කොටසක් පොලොව පැත්තට තිබීම නිසා එය පොලොවෙන් සොලවන්නට ලෙහෙසි නොවේ. :yes:

:baffled: සුනාමියට මුලින් ඉදිරිලා ගියපු එක පොල් ගහක ෆොටෝ එකක් දාන්න බලන්න. :D
ගොං තර්ක කරන්න එපා බං. ටොන් ගනං බර කෝච්චිය පීලි, සිල්බර කොට එක්කම ගැලවිලා ගියෙ. ඒ තැන්වලත් පොල්ගස් ඉතුරුවෙලා තිබ්බා. :P

282px-Sri-lanka-train-04jan-2004.jpg

බලපං ඔතනත් පොල් ගස් ඉතුරු වෙලා තියෙන්නෙ.
උම්බෑ ගාන්නෙ නැතුව හිටපං දැං වත් :rofl:

Source: http://en.wikipedia.org/wiki/2004_Sri_Lanka_tsunami-rail_disaster
 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබේ සාමන්‍ය දැනීම පුර්කේද බන් තියෙන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ උබේ ගොං කතා... පැටියාගෙන් උත්තරේ ලැබුනා නේද..? එතකොට ක්අටයි පුකයි වහගෙන මාරු වෙනවා.. අනේ උඹලා වගේ මී හරක් ජාතියක්...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුළු ලෝකයක් ඉස්සරහ රෙදි ගැලවිලා තියෙන මොහොතක පිළිම වහන්සේ නමක් අල්ලං දඟලන්න එපා... :lol:
    ලිඳේ පැනහන් :rofl:
     
    • Like
    Reactions: Ayeshlive

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පොල් බූරුවෙක්ට එකපාරටම පොල් ගස් විතරක් පේන එකේ වැරැද්දකුත් නෑ
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ පින්තූරයෙ පිළිම වහන්සේට නමස්කාර කරන පුද්ගලයා බලන්න..
    ඔහු පිළිමය තුල දකින හුදෙක් හාස්කමක් නිසා නෙවේ, ශ්‍රද්ධා පෙරදැරිව දකින අනන්ත මහ බුදු ගුණ නිසා නමස්කාර කරනවා..
    ඒ ඔහු ගෙ ධර්මාවබෝධය සසර පුරුද්ද.
    ඔහු ඒ නමස්කාර කරන ශ්‍රද්ධාව, ධර්ම දැනුම ත් අරගෙන මරණින් පස්සෙ ඔහු යන තැනට යාවි.

    නමුත් ඔබ මෙහි දකින්නේ පොල් ගස් නම් ඔබ දකින දේ ඔබටයි.
    මම නම් හිතන්නෙ නෑ මෙහි වාද කරන්න දෙයක් තියෙනව කියල.
    පොල් දකින කෙනා එලොව පොල් බලා ගනීවි.
    ධර්මය දකින කෙනා එලොවදී ඊට අනුකූල දේ ලබා ගනීවි.

    :D :D :D
     
    • Like
    Reactions: Ayeshlive

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    පැටියා;13480527 said:
    :baffled: සුනාමියට මුලින් ඉදිරිලා ගියපු එක පොල් ගහක ෆොටෝ එකක් දාන්න බලන්න. :D
    ගොං තර්ක කරන්න එපා බං. ටොන් ගනං බර කෝච්චිය පීලි, සිල්බර කොට එක්කම ගැලවිලා ගියෙ. ඒ තැන්වලත් පොල්ගස් ඉතුරුවෙලා තිබ්බා. :P

    282px-Sri-lanka-train-04jan-2004.jpg

    බලපං ඔතනත් පොල් ගස් ඉතුරු වෙලා තියෙන්නෙ.
    උම්බෑ ගාන්නෙ නැතුව හිටපං දැං වත් :rofl:

    Source: http://en.wikipedia.org/wiki/2004_Sri_Lanka_tsunami-rail_disaster

    XYeDM.jpg

    එතකොට මේ කනුවත් හාස්කමක්ද ?
    :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මූට බන්න එපා, බෑනලා වෑඩක් නෑ බන්, ඉස්ලාම් ආගමෙන් මුන්ගේ කොන විතරක් නෙවේ කපලා අයින් කරන්නේ. සාමාන්‍ය මිනිසකුට තියෙන හිතීමේ හෑකියාව. දෙයක් හිතලා තෙරුම් ගෑනීමේ හෑකියාව මුලු මුනින්ම නෑති කරලා දානවා. නෑත්නම් බන් කොයි මිනිහද බන් තමන්ගේ ආගමේ නායකයගේ පින්තූරයක් වත් නෑතුව ඔය විදියට විශ්වාස කරන්න.