You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔව් බං..
වෙලාවකට එළකිරිය එපා වෙනව
මාත් දෙපාරක්ම එපාවෙලා බ්රවුසරෙන් බුක්මාක් අයින් කරල එන්නෙම නෑ කියල හිටිය කාලයක්. ඉන්න බෑ ආයේ එන්න පුරුදු උනා.
වයිට් වොකර් රෙප් කපන නිසා නේද එප වෙන්නෙ?

මාත් දෙපාරක්ම එපාවෙලා බ්රවුසරෙන් බුක්මාක් අයින් කරල එන්නෙම නෑ කියල හිටිය කාලයක්. ඉන්න බෑ ආයේ එන්න පුරුදු උනා.
වැඩිය ඇබ්බැහි වෙන්ඩ එපා මචං මේවට.. 
වැඩිය ඇබ්බැහි වෙන්ඩ එපා මචං මේවට..
ඇබ්බැහි වෙලා බන් ඉන්නෙ
, හැබැයි වෙනසක් නෑ එළකිරි ආවේ නැතත් ඒ වෙලාවේ කොහොමත් වෙන වැඩක් නැති වැඩක් තමා කරන්නේ. මේකට එන එකෙන් ඩේට කැපෙන එක හරි අඩුවෙනව
ඇබ්බැහි වෙලා බන් ඉන්නෙ
, හැබැයි වෙනසක් නෑ එළකිරි ආවේ නැතත් ඒ වෙලාවේ කොහොමත් වෙන වැඩක් නැති වැඩක් තමා කරන්නේ. මේකට එන එකෙන් ඩේට කැපෙන එක හරි අඩුවෙනව