එතකොට වෙන මොකුත් ඇත්තෙම නැද්ද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් බං..
    වෙලාවකට එළකිරිය එපා වෙනව :dull:

    මාත් දෙපාරක්ම එපාවෙලා බ්‍රවුසරෙන් බුක්මාක් අයින් කරල එන්නෙම නෑ කියල හිටිය කාලයක්. ඉන්න බෑ ආයේ එන්න පුරුදු උනා.:(
     

    AnuradhaRa

    Well-known member
  • මාත් දෙපාරක්ම එපාවෙලා බ්‍රවුසරෙන් බුක්මාක් අයින් කරල එන්නෙම නෑ කියල හිටිය කාලයක්. ඉන්න බෑ ආයේ එන්න පුරුදු උනා.:(

    වැඩිය ඇබ්බැහි වෙන්ඩ එපා මචං මේවට.. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩිය ඇබ්බැහි වෙන්ඩ එපා මචං මේවට.. :)
    ඇබ්බැහි වෙලා බන් ඉන්නෙ :(, හැබැයි වෙනසක් නෑ එළකිරි ආවේ නැතත් ඒ වෙලාවේ කොහොමත් වෙන වැඩක් නැති වැඩක් තමා කරන්නේ. මේකට එන එකෙන් ඩේට කැපෙන එක හරි අඩුවෙනව
     

    AnuradhaRa

    Well-known member
  • ඇබ්බැහි වෙලා බන් ඉන්නෙ :(, හැබැයි වෙනසක් නෑ එළකිරි ආවේ නැතත් ඒ වෙලාවේ කොහොමත් වෙන වැඩක් නැති වැඩක් තමා කරන්නේ. මේකට එන එකෙන් ඩේට කැපෙන එක හරි අඩුවෙනව

    :)