එතකොට වෙන මොකුත් ඇත්තෙම නැද්ද ?

AnuradhaRa

Well-known member
  • එතකොට වෙන මොකුත් ඇත්තෙම නැද්ද ?

    කෙනෙක් නිවන් දැක්කට පස්සෙ ඔක්කොම ඉවරයි, මේ විශ්වයත් ඉවරයි (එයාගෙ දකින දේ තමා එයාගෙ විශ්වය)
    සියල්ල ඉවරයි :oo:
    වෙන මොකුත් ඇත්තෙම නැද්ද? ඇත්තෙම නැද්ද? අතීතයේ අනන්තයට ගිහිල්ලවත්, අනාගතයේ අනන්තයට ගිහිල්ලවත්, අවකාශයේ අනන්තයට ගිහිල්ලවත්, වෙන මොකුත් ඇත්තෙම නැද්ද?
    එහෙම හිතනකොටත් අමුතුයි නේද.. ජීවිතේ හරය එච්චරද :confused: :(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට කෙල්ලගෙ හතු ලෙවකනව ඇරෙන්ඩ වෙන ලෝකයක් නෑනෙ...
    වැදගත් දෙයක් ඇහුවෙ..
    උඹ බුද්ධාගමේ නෙමේද ?

    දැන උබට තියන ප්‍රශ්නෙ ජීවිතේ හරය ගැනද.?

    ජීවිතේට හරයක් නෑ බන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ කිව්වාම අහපංකො උට්ටො :angry: :angry:
    නෑ තමා :dull: :dull:

    :baffled: :baffled:
    දැන් මොකෝ බං රෙප් ගැන වැඩි උනන්දුවක් නැත්තෙ ? :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • නෑ කිව්වාම අහපංකො උට්ටො :angry: :angry:
    නෑ තමා :dull: :dull:

    :baffled: :baffled:
    දැන් මොකෝ බං රෙප් ගැන වැඩි උනන්දුවක් නැත්තෙ ? :baffled: :baffled:

    මං දැං ලොකු ළමයෙක්
    රෙප් ඉල්ලල හොටු පෙරාගෙන අඬන්නෙ නෑ උඹ වගේ :lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට හිතෙන විදියට නම් ජීවියෙක් ඇති වෙන්න සිතක්/මනසක් තියෙන්න ඕන. සිතක් පවතින්න කෙලෙසුන්/සිතුවිලි/හැගිම් ඕන වෙනවා. යම් පුද්ගලයෙක් කෙලෙස් නැසුවොත් එහෙමත් නැත්තම් නිවන් දැක්කොත් සිතකට පැවැත්මක් නෑ. එතකොට නැවත ජීවයක් හට ගන්නේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මං දැං ලොකු ළමයෙක්
    රෙප් ඉල්ලල හොටු පෙරාගෙන අඬන්නෙ නෑ උඹ වගේ :lol:

    රෙප් ඉල්ලන්නේ ජේසන් කුක්කගේ අයිඩි එකෙන් නේද මචං
     

    AnuradhaRa

    Well-known member
  • මට හිතෙන විදියට නම් ජීවියෙක් ඇති වෙන්න සිතක්/මනසක් තියෙන්න ඕන. සිතක් පවතින්න කෙලෙසුන්/සිතුවිලි/හැගිම් ඕන වෙනවා. යම් පුද්ගලයෙක් කෙලෙස් නැසුවොත් එහෙමත් නැත්තම් නිවන් දැක්කොත් සිතකට පැවැත්මක් නෑ. එතකොට නැවත ජීවයක් හට ගන්නේ නෑ.

    මචං ජීවීන් කිව්වම ශාකත් අයිතියි.. ඒවට සිතක් නෑ..;)