එතිහාර්ඩ් එයාවෙර්ස්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එතිහාර්ඩ් එයාවෙර්ස්

    ඔන්න එක අම්මා කෙනෙකුට හිටියා මැක්සා ම මැක්සා කෙලිසිඟිත්තො තුන්දෙනෙක්…ඉතින් මෙහෙමෙ මුන් තුන්දෙනා හැමදාම තියාගෙන ඉන්න ඇහැකෙයි කියලා,මේ අම්මා අයි ඊ එල් ටී එස් ,ටෝ ප ල් එහෙම කොරලා අමාරුවෙන් ලංකාව අතඇරලා ගියපූ කොලූ පැටවූ 3දෙනෙක් හොයලා ලඟ ලඟම කසාද 3කොරල දැම්මා….
    ඉතින් දූ සිඟිත්තොත් කසාදෙ හෙම කොරගෙන මහත්තැන්ලගේ කොලේ පිහිටෙන්ම පැණිහඳ බලන්න ඒ ඒ රටවලට ගියා..හැබැයි යන්න කලින් මෙයාලගේ අම්මා මෙයාලගෙන් ගත්තා පොඩි පොරොන්දුවක්,මොකද්ද..මදුසමය ගැන පොඩි විස්තරයක් පෝස්ට් කාර්ඩ් එහෙකින් දන්වන්න කියලා….ඔන්න ඉතින් දවස් දෙකකින් අවා කැනඩා ගියපු ලොකුකෙලීගෙ කාර්ඩ් එක..ලියලා තිබුනා “නෙස්කැපේ”(nescafe)කියලා ලොකුවට..දැක්ක ගමන් අම්මා පොඩ්ක් හොල්මන් උනාට ඩිංගක් කල්පනා හෙම කොරලාගිහින් බැලුවා කුස්සියෙ තියෙන නෙස්කැෆේ(nescafe) බෝතලේ…
    මෙන්න බොලේ එකෙ ගහලා තියනවා “අන්තිම බිංදුව දක්වාම හොඳයි(“good till the last drop)කියලාඅම්මට පොඩි ලැජ්ජාවක් හෙම හිතුනට ලොක්කී හොඳින් නෙව කියලා හරියට සතුටු උනා….
    ඔන්න දෙවනි සතිය වෙනකොට ඕස්ට්‍රේලියාවට ගියපු මද්දුමිත් එවනව කාර්ඩ් එකක් ලොකුවට ලියලා “රොත්මන්ස්”(rothmans) කියලා …මේ පාරනම් අම්මට වැද්ඩේ ඩෝල් ගලා මීටර් උනා..හනික ගොහින් බැලුවා මහත්තැන් ගෙ රොත්මන්ස්(rothmans) සිගා පෙට්ටිය …එකේ ගහලා තියනවා “අතිශයින් විශාලයි-රජ සයිස්”(Extra long-king size) කියලා….අම්මට අයෙ ලැජ්ජහිතුනත් අනේ මද්දුත් හොඳින් නෙව කියලා සතුටු උනා..
    ඔහොම සතියක් ගියා,දෙකක් ගියා ,එත් අයි ඊ එල් ටී එස් ගොඩදාගන්න බැරුව අමාරුවෙන් බෝට්ටුවේ ඉතාලි පැනලා කොලේ ගහගෙන ඉතාලි පැනපු එකාට බන්දලා දීපූ බාල එකීගෙන් පිලිතුරක් අවේ නෑ…අන්තිමට මාස එකහමාරකත පස්සෙ ඔන්න අවා කාර්ඩ් එකක්……. එකේ අපැහැදිලි වෙව්ලන අත් අකුරෙන් ලියලා තිබුනා…”එතිහාර්ඩ් එයාවෙර්ස්”(Etihad Airways) කියලා….


    මෙක දැකල බයවෙච්චි අම්මා දඩ බඩ ගාලා හායි මැග් එක හොයාගෙන පෙරලුවා එතිහාර්ඩ් එයාවේර්ස් ඇඩ් එක..එකේ තියනවා මෙන්න මෙහෙම….






    “දිනකට දහාවතාවක්-සතිය පුරාවටම- දෙපැත්තටම”(“ten times a day-seven days a week-both ways.”)
    ඔහෙලාට කියන්න අම්මා තාම අයි සී යූ එකේලූනෙ….



    හම්බුනේ මෙතනින් - http://tlr.thelastrow.net/2011/07/17