එති-යති හඬමු/සිනාසෙමු!
අපි හැමෝටම ජීවිතයේ ප්රශ්න තියනවා/එනවා/හදාගන්නවා අපි විහින්ම.
අපි යන එන තැන්වලත් ප්රශ්න හැදෙනවා/හදාගන්නවා..(මේ එලකිරියේ වගේ)
සමහර වෙලාවට හිතේ තියන ළෙන්ගතුකම වැඩි හින්දා බනිනවා/රන්ඩුවෙනවා(හරියට ගෑනියි/මිනිහයි වගේ..ආදරේ නිසා...)සමහර වෙලාවට අනවබෝධය නිසා.
මමත් මේකේ තැනක රන්ඩු වුනා...බැඳීම වැඩිකමට!
ඉතිං...මේක ලෝක විනාශය නෙවෙයි නේ.
මොකද හිතන්නේ මම මේ කියන අමුතු කතාව ගැන හිතාගන්න පුලුවන්ද?ලෝකය වෙනස්වෙන සුළුය.!!!

නෑ එහෙමම නෙවේ. මම මේක දැම්මේ කරුනු කීපයක් නිසා.සමහරු ගරුත්වයක් බලාගෙන ඉන්නවා....මම තමයි මේකෙ පරණ...වැඩිම අරක..මේක...මම එච්චර කලා..අච්චර කලා...ආදී

කොහොමවත් මාව තේරුම්ගන්න අමාරු අයගෙන් මම සමාව ඉල්ලනවා!

ඒ සමහර අය අද නෑ තමයි.ඒකයි මම කිව්වෙ..එති..යති..