එති-යති හඬමු/සිනාසෙමු!

එති-යති හඬමු/සිනාසෙමු!

අපි හැමෝටම ජීවිතයේ ප්‍රශ්න තියනවා/එනවා/හදාගන්නවා අපි විහින්ම.
අපි යන එන තැන්වලත් ප්‍රශ්න හැදෙනවා/හදාගන්නවා..(මේ එලකිරියේ වගේ)
සමහර වෙලාවට හිතේ තියන ළෙන්ගතුකම වැඩි හින්දා බනිනවා/රන්ඩුවෙනවා(හරියට ගෑනියි/මිනිහයි වගේ..ආදරේ නිසා...)සමහර වෙලාවට අනවබෝධය නිසා.
මමත් මේකේ තැනක රන්ඩු වුනා...බැඳීම වැඩිකමට!
ඉතිං...මේක ලෝක විනාශය නෙවෙයි නේ.
මොකද හිතන්නේ මම මේ කියන අමුතු කතාව ගැන හිතාගන්න පුලුවන්ද?ලෝකය වෙනස්වෙන සුළුය.!!!
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අනේ මන්දා...
    සමහර රණ්ඩු නම් තේරුමක් නැතිව අපිම හදා ගන්නවනේ....
    ඔයාටත් එහෙම සීන් එකක් වගේ....
     
    අනේ මන්දා...
    සමහර රණ්ඩු නම් තේරුමක් නැතිව අපිම හදා ගන්නවනේ....
    ඔයාටත් එහෙම සීන් එකක් වගේ....
    :lol:නෑ එහෙමම නෙවේ. මම මේක දැම්මේ කරුනු කීපයක් නිසා.සමහරු ගරුත්වයක් බලාගෙන ඉන්නවා....මම තමයි මේකෙ පරණ...වැඩිම අරක..මේක...මම එච්චර කලා..අච්චර කලා...ආදී
    සමහරු :-)Pඇඩ්මින් කියනවා වගේ)තම අරමුනු ඉටු නොවුනම දුක් වෙනවා...
    ඒවගේම සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්):rofl:
    තව කියන්න දේවල් තියනවා.ඒත් පොදු අරමුනකට සටන් කරපු අය නිකංම ඉල්ලා අස්වෙන එකයි/මෙතන නැති ලෝකයක් වෙන තැනක හදන්න යන එකයි පුදුමයි නේ?
     
    මට ඔයා කියන දේ තේරුන් ගන්න බැ නේ...:(
    සමහර දේ කෙලින් කියන්න ගියොත් නැති ප්‍රශ්ණ හැදෙනවා.:lol:
    ටිකක් හිතලා බලන්නකෝ...මේ එලකිරිය විතරක් නෙවෙයි අපේ ජීවිතේ අපි කොච්චර දේවල් වලින් පැනලා යනවද?ඇයි ඒ...?අපි ඒ ප්‍රශ්නය හරි තැනින් අල්ලගන්නෙ නැති නිසා.මෙහෙම කී තැනකට දුවන්නද?කී තැනක් හදන්නද?
     
    dont you have a life out side of this place?

    you lonely lonely woman
    :lol:කඩියා ගැන දන්නෙ නැතුව දිමියා ගැන කියවන්නේ කොහොමද?පරන කතා අමතක කරලා මම කියලා තියන දේ හිතා බලන්න.:Pකොහොමවත් මාව තේරුම්ගන්න අමාරු අයගෙන් මම සමාව ඉල්ලනවා!:sorry:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    සමහර දේ කෙලින් කියන්න ගියොත් නැති ප්‍රශ්ණ හැදෙනවා.:lol:
    ටිකක් හිතලා බලන්නකෝ...මේ එලකිරිය විතරක් නෙවෙයි අපේ ජීවිතේ අපි කොච්චර දේවල් වලින් පැනලා යනවද?ඇයි ඒ...?අපි ඒ ප්‍රශ්නය හරි තැනින් අල්ලගන්නෙ නැති නිසා.මෙහෙම කී තැනකට දුවන්නද?කී තැනක් හදන්නද?
    අපිටත් කියනවද මොකද උනේ කියලා...................
    mama elakiri ekata awe mage yaluwek nisa.... den eya elakiri enne nehe...
    but... eya shammee geth hoda yaluwek....
    mata kiyanawada mehema wenne ai kiyala...
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    :lol:නෑ එහෙමම නෙවේ. මම මේක දැම්මේ කරුනු කීපයක් නිසා.සමහරු ගරුත්වයක් බලාගෙන ඉන්නවා....මම තමයි මේකෙ පරණ...වැඩිම අරක..මේක...මම එච්චර කලා..අච්චර කලා...ආදී
    සමහරු :-)Pඇඩ්මින් කියනවා වගේ)තම අරමුනු ඉටු නොවුනම දුක් වෙනවා...
    ඒවගේම සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්):rofl:
    තව කියන්න දේවල් තියනවා.ඒත් පොදු අරමුනකට සටන් කරපු අය නිකංම ඉල්ලා අස්වෙන එකයි/මෙතන නැති ලෝකයක් වෙන තැනක හදන්න යන එකයි පුදුමයි නේ?

    හ්ම්ම්ම් ලොකු ප්‍රශ්නයක් වගේ....:oo::oo:

    ගරුත්වය ලැබිය යුතු කෙනාට ඒක දෙන්න අනිත් අය දැනගන්න ඕන.එහෙම නොවුනම තමා ඒ කෙනා ඒක ලබා ගන්න හදන්නෙ....
    "සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්)"
    ඒක නම් පහත් වැඩක්:frown::frown:
     
    අපිටත් කියනවද මොකද උනේ කියලා...................
    mama elakiri ekata awe mage yaluwek nisa.... den eya elakiri enne nehe...
    but... eya shammee geth hoda yaluwek....
    mata kiyanawada mehema wenne ai kiyala...
    මගේ ආරම්භක යාළුවෝ අති විශිෂ්ඨයි!:yes:ඒ සමහර අය අද නෑ තමයි.ඒකයි මම කිව්වෙ..එති..යති..:(
    අනේ මාව අමාරුවේ දාන්න එපා..මට අනිත් අයට වෙච්ච දේ/හිතන දේ කියන්න අයිතියක් නෑනේ.නමුත් එයාල අපි අතරමං කරලා/අපිට බණ කියලා අන්තිමේ නොදන්නා ලෝකෙකට පැනලා ගියා කියන දුක/චෝදනාව/නෝක්කාඩුව තියනවා.
    :(:(:(