e mokakda ban.... api nodanee shammee danee
ron ayyage samu ganeema gana thama me thread eka mata hithena widihata
e mokakda ban.... api nodanee shammee danee
ලෝකය විවිධයි නේ! මට නං දැන් පැහැදිලියි ඉන්නෙ කොහෙද/කරන්නෙ මොනවද කියලා.හ්ම්ම්ම් ලොකු ප්‍රශ්නයක් වගේ....
ගරුත්වය ලැබිය යුතු කෙනාට ඒක දෙන්න අනිත් අය දැනගන්න ඕන.එහෙම නොවුනම තමා ඒ කෙනා ඒක ලබා ගන්න හදන්නෙ....
"සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්)"
ඒක නම් පහත් වැඩක්![]()

මටත් පේන විඩියට රොන් ලොක්කගෙ මොකක් අලි සීන් එකක් ගොහින් තියෙනවා..![]()
![]()
එකෙක් වත් වෙච්ච දෙයක් කියන්නෙ නෑ...![]()
![]()
![]()

ron ayyage samu ganeema gana thama me thread eka mata hithena widihata

ehema thread ekak thibbadaඅය්යා කියනව නං මම අතාරින්නම්!aiyo owa monawada nangi allala daanna appa
මම පොඩි උත්සාහයක් කරලා බැලුවා අපේ අය කොච්චර සෙන්සිටිව්ද කියලා!
මෙතන රොන් අයියගෙ ප්රරශ්නෙ ගැන නේද ඔය මෙ කියන්නෙ අක්කි?

ඒකත් අදාලම නැත්තෙත් නෑ.නමුත් පොදුවේ කතා කරන්නේ.අන්තර්ජාලයේ වුනත්,නොදැක්ක/විස්වාස කරන/ගරු ගරන/අනුගමනය කරන චරිත ඉන්නවානේ!මොකද්ද සින් කොන් එක? ග්‍රික් දෙමෙලෙන් ඉගැන්නුව වගෙ මෙලොදෙයක්ක තෙරෙන්නෙ නැ![]()

මොකද්ද සින් කොන් එක? ග්‍රික් දෙමෙලෙන් ඉගැන්නුව වගෙ මෙලොදෙයක්ක තෙරෙන්නෙ නැ![]()



e mokakda ban.... api nodanee shammee danee
මේක පොදු කතාවක් රාම් මල්ලි!එක්කෙනක් ගැන හිතලාවත්/එලකිරි ගැනවත් විශේෂයෙන් නෙවෙයි.එයාට වෙනම දෙයක් වුනේ නෑ මම දන්න විදිහට.
මටත් පේන විඩියට රොන් ලොක්කගෙ මොකක් අලි සීන් එකක් ගොහින් තියෙනවා..![]()
![]()
එකෙක් වත් වෙච්ච දෙයක් කියන්නෙ නෑ...![]()
![]()
![]()


එයාට වෙනම දෙයක් වුනේ නෑ මම දන්න විදිහට.![]()
මගුලක් කතා කරනව...
වෙලා නැත්තෙ කොහෙද...
ලොක්ක අන්න අරහෙ යනව..
කට්ටියක් සෙලිබ්රේට් කරනව...
තවත් කස්ටියක් ශ්ලෝක කියනව...
ඒ අස්සෙ ඔයා මගුලක් කතා කරනවා..



මගුලක් කතා කරනව...
වෙලා නැත්තෙ කොහෙද...
ලොක්ක අන්න අරහෙ යනව..
කට්ටියක් සෙලිබ්රේට් කරනව...
තවත් කස්ටියක් ශ්ලෝක කියනව...
ඒ අස්සෙ ඔයා මගුලක් කතා කරනවා..

ම්....මම නොදන්න දේ කොච්චර ඇද්ද මේකේ.
රැවටීමකට ලක්වෙලා වගේ....ම්....මම නොදන්න දේ කොච්චර ඇද්ද මේකේ.
හැබැයි මම මේක දැම්මේ පොදු අරමුණකින්.එයා ගැනත් දුකයි තමා.
සමස්ථයක් විදිහට ඉතාම පුදුම විදිහට සමහරු අපි අතරමං කරනවා ජීවිතයේ නොයෙක් තැන්වල.
සමහරු කිසිම ආරාධනයක් නැතුව ඇවිල්ලා ජීවිතේම අපායක් කරලා අතුරුදන් වෙනවා...
මේත පොදු කතාවක්...දිගට කතා කරමු!![]()


රැවටීමකට ලක්වෙලා වගේ....![]()

මේක මම කෙල්ලක් නිසා කියන නිකං පොඩි කතාවක් නෙවෙයි අප්පා...ටිකක් කියවලා බලන්නකෝ....අටලෝ දහම වගේ පොදු මාතෘකාවක්.
මොකද්ද බන් මෙ හරුපෙ දන්නව නම් කියපන්කො![]()
නැත්ත නම් උබල දෙන්න පිම් වලින් කතා කරපල්ලකො අපිව අවුස්සන්නෙ නැතුව![]()






aeka aththa.....meke agak mulak therennehe...anika generally mewage deyak katha karala therumak neheney...