එති-යති හඬමු/සිනාසෙමු!

හ්ම්ම්ම් ලොකු ප්‍රශ්නයක් වගේ....:oo::oo:

ගරුත්වය ලැබිය යුතු කෙනාට ඒක දෙන්න අනිත් අය දැනගන්න ඕන.එහෙම නොවුනම තමා ඒ කෙනා ඒක ලබා ගන්න හදන්නෙ....
"සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්)"
ඒක නම් පහත් වැඩක්:frown::frown:
ලෝකය විවිධයි නේ! මට නං දැන් පැහැදිලියි ඉන්නෙ කොහෙද/කරන්නෙ මොනවද කියලා.:)
ප්‍රශ්ණයක්ම නෙවෙයි මේ කියන්නේ...සමහරු වැරදි තිරණ ගන්නවා..එයාල මවපු චිත්‍රය එයාලම බොඳ කරලා....ඉතිං මෙතනදී එයාල අදහන(ලෝකයේ කොතන වුනත් එහෙමයි)අය වික්ෂිප්ත වෙනවා.
 
aiyo owa monawada nangi allala daanna appa
අය්යා කියනව නං මම අතාරින්නම්!;)මම පොඩි උත්සාහයක් කරලා බැලුවා අපේ අය කොච්චර සෙන්සිටිව්ද කියලා!:D

මෙතන රොන් අයියගෙ ප්‍රරශ්නෙ ගැන නේද ඔය මෙ කියන්නෙ අක්කි?
:yes::Dඒකත් අදාලම නැත්තෙත් නෑ.නමුත් පොදුවේ කතා කරන්නේ.අන්තර්ජාලයේ වුනත්,නොදැක්ක/විස්වාස කරන/ගරු ගරන/අනුගමනය කරන චරිත ඉන්නවානේ!
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මොකද්ද සින් කොන් එක? ග්‍රික් දෙමෙලෙන් ඉගැන්නුව වගෙ මෙලොදෙයක්ක තෙරෙන්නෙ නැ :eek:
 
:baffled::baffled:
e mokakda ban.... api nodanee shammee danee
:rolleyes:මේක පොදු කතාවක් රාම් මල්ලි!එක්කෙනක් ගැන හිතලාවත්/එලකිරි ගැනවත් විශේෂයෙන් නෙවෙයි.
අපි දාලා පැනලා යනවානේ සමහර දේවලින්&තැන්වලින්.එතකොට අපි නිසා කීදෙනෙක් වැරදි තිරණවලට බහිනවද?එහෙම කරන අය අදහන අනිත් අයට වෙන අසාධාරණය???
අනික,එයාලා එහෙම කලාම ඒ එක්ක හිටිය අයට වෙන අසාධාරණය???



මටත් පේන විඩියට රොන් ලොක්කගෙ මොකක් අලි සීන් එකක් ගොහින් තියෙනවා.. :( :(
එකෙක් වත් වෙච්ච දෙයක් කියන්නෙ නෑ...:no: :no: :no:
එයාට වෙනම දෙයක් වුනේ නෑ මම දන්න විදිහට.:rolleyes::no:
 

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එයාට වෙනම දෙයක් වුනේ නෑ මම දන්න විදිහට.:rolleyes::no:



    මගුලක් කතා කරනව...
    වෙලා නැත්තෙ කොහෙද...
    ලොක්ක අන්න අරහෙ යනව..
    කට්ටියක් සෙලිබ්‍රේට් කරනව...
    තවත් කස්ටියක් ශ්ලෝක කියනව...
    ඒ අස්සෙ ඔයා මගුලක් කතා කරනවා..

     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    මගුලක් කතා කරනව...
    වෙලා නැත්තෙ කොහෙද...
    ලොක්ක අන්න අරහෙ යනව..
    කට්ටියක් සෙලිබ්‍රේට් කරනව...
    තවත් කස්ටියක් ශ්ලෝක කියනව...
    ඒ අස්සෙ ඔයා මගුලක් කතා කරනවා..


    මොකද්ද බන් මෙ හරුපෙ දන්නව නම් කියපන්කො :P
    නැත්ත නම් උබල දෙන්න පිම් වලින් කතා කරපල්ලකො අපිව අවුස්සන්නෙ නැතුව :angry::angry::rofl:
     

    මගුලක් කතා කරනව...
    වෙලා නැත්තෙ කොහෙද...
    ලොක්ක අන්න අරහෙ යනව..
    කට්ටියක් සෙලිබ්‍රේට් කරනව...
    තවත් කස්ටියක් ශ්ලෝක කියනව...
    ඒ අස්සෙ ඔයා මගුලක් කතා කරනවා..

    :rolleyes::Pම්....මම නොදන්න දේ කොච්චර ඇද්ද මේකේ.
    හැබැයි මම මේක දැම්මේ පොදු අරමුණකින්.එයා ගැනත් දුකයි තමා.
    සමස්ථයක් විදිහට ඉතාම පුදුම විදිහට සමහරු අපි අතරමං කරනවා ජීවිතයේ නොයෙක් තැන්වල.
    සමහරු කිසිම ආරාධනයක් නැතුව ඇවිල්ලා ජීවිතේම අපායක් කරලා අතුරුදන් වෙනවා...

    මේත පොදු කතාවක්...දිගට කතා කරමු!:)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    :rolleyes::Pම්....මම නොදන්න දේ කොච්චර ඇද්ද මේකේ.
    හැබැයි මම මේක දැම්මේ පොදු අරමුණකින්.එයා ගැනත් දුකයි තමා.
    සමස්ථයක් විදිහට ඉතාම පුදුම විදිහට සමහරු අපි අතරමං කරනවා ජීවිතයේ නොයෙක් තැන්වල.
    සමහරු කිසිම ආරාධනයක් නැතුව ඇවිල්ලා ජීවිතේම අපායක් කරලා අතුරුදන් වෙනවා...

    මේත පොදු කතාවක්...දිගට කතා කරමු!:)
    රැවටීමකට ලක්වෙලා වගේ....:nerd::nerd:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    කතාව ටිකක් වැටහිගෙන යනව වගෙ,
    ගිය අයියාලට යන්න දෙන්න ඔනෙ.. බලෙන් තියාගන්න බැනෙ.. ඔය අයියලා වගෙ පෙන්න ඉන්නෙ හැබැම අයියල නෙමෙයි කයියිලා :P
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මොකද්ද බන් මෙ හරුපෙ දන්නව නම් කියපන්කො :P
    නැත්ත නම් උබල දෙන්න පිම් වලින් කතා කරපල්ලකො අපිව අවුස්සන්නෙ නැතුව :angry::angry::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes: aeka aththa.....meke agak mulak therennehe...anika generally mewage deyak katha karala therumak neheney...