එදත් බොරුව අදත් බොරුව දිණමින

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එදත් බොරුව අදත් බොරුව දිණමින

    523744_365315540177702_1240239191_n.jpg


    එදත් බොරුව අදත් බොරුව දිණමින
     
    • Like
    Reactions: gudaya and chami_84

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවේ එවුන් ඔය පත්තරේ බලනවද බන් මට නම් දුකේ බෑ උන් ගැන :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමයා;12547016 said:
    ලංකාවේ එවුන් ඔය පත්තරේ බලනවද බන් මට නම් දුකේ බෑ උන් ගැන :lol:

    අයෙත් අහලා තාම ඔය පත්තරේ දිනපතා ගන්න මෝඩ රැලක් ඉන්නවනෙ අපේ ගෙවල් පැත්තේ
     

    EPICTHUMA

    Member
    Apr 20, 2012
    25
    0
    0
    Athans
    මාද්‍ය යනු පාලක මෙවලමකි එය බුද්ධිමත්ව පාලකය යොදා ගත උථුඉ
    ඉතිහාසයේ සිට ලංකාවේ පාලකයෝ මෝඩ තකතීරුවන් කොට්ටසයකි
    එම නිසා එදත් අදත් ඇන්දවීම සදහා සපයන්නේ ගොන්ජෝක් ය
    ජනතාවද මේ ගොන්ජෝක් වලට රැවටී දේශපලනතීරන ගනී
    ටික කලකින් තමන් රැවටී ඇත්තේ ගොන්ජෝක් එකකට බව
    වටහාගන්න විට පාලකය රට කා හමාරය ගොන්ජෝක් වලට
    රැවටෙන නිවට නියාලු පොල්බූරුවෝ සිටින රටකි
    ඉන්දිඅන් සාගරයේ මුතුඇටය