එදත් බොරුව අදත් බොරුව දිණමින එදත් බොරුව අදත් බොරුව දිණමින
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 20, 2012 #1 එදත් බොරුව අදත් බොරුව දිණමින එදත් බොරුව අදත් බොරුව දිණමින Reactions: gudaya and chami_84
SANI99 Member Mar 22, 2012 1,207 77 0 yokohama Apr 20, 2012 #6 adath samahara moda hatta oke lanu gilina eke e dawas wala mulu ratama kanna athine ban
ගමයා Member Dec 22, 2011 4,253 294 0 Apr 20, 2012 #7 ලංකාවේ එවුන් ඔය පත්තරේ බලනවද බන් මට නම් දුකේ බෑ උන් ගැන
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 20, 2012 #8 ගමයා;12547016 said: ලංකාවේ එවුන් ඔය පත්තරේ බලනවද බන් මට නම් දුකේ බෑ උන් ගැන Click to expand... අයෙත් අහලා තාම ඔය පත්තරේ දිනපතා ගන්න මෝඩ රැලක් ඉන්නවනෙ අපේ ගෙවල් පැත්තේ
ගමයා;12547016 said: ලංකාවේ එවුන් ඔය පත්තරේ බලනවද බන් මට නම් දුකේ බෑ උන් ගැන Click to expand... අයෙත් අහලා තාම ඔය පත්තරේ දිනපතා ගන්න මෝඩ රැලක් ඉන්නවනෙ අපේ ගෙවල් පැත්තේ
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Apr 20, 2012 #9 කියලා වැඩක් නෑ......
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Apr 20, 2012 #10 දිණමින කවදත් බොරුවට මුල්තැන
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Apr 20, 2012 #11 අපේ උන්නේ කිවේ ඕනේ නෑ කියල Last edited: Apr 20, 2012
inranasingha Well-known member Jan 27, 2008 5,819 1,788 113 රජයේ රෝහල Apr 20, 2012 #12 ඇයි දිවයින.. Last edited: Apr 20, 2012
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Apr 20, 2012 #13 inranasingha said: ඇයි දිවයින.. Click to expand... ආණ්ඩුවට පු* ඉරන් කඩේ යන කුක්කො බන් .
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Apr 21, 2012 #15 බත් ඔතන්න තමා ඕව ගන්නේ
EPICTHUMA Member Apr 20, 2012 25 0 0 Athans Apr 22, 2012 #20 මාද්ය යනු පාලක මෙවලමකි එය බුද්ධිමත්ව පාලකය යොදා ගත උථුඉ ඉතිහාසයේ සිට ලංකාවේ පාලකයෝ මෝඩ තකතීරුවන් කොට්ටසයකි එම නිසා එදත් අදත් ඇන්දවීම සදහා සපයන්නේ ගොන්ජෝක් ය ජනතාවද මේ ගොන්ජෝක් වලට රැවටී දේශපලනතීරන ගනී ටික කලකින් තමන් රැවටී ඇත්තේ ගොන්ජෝක් එකකට බව වටහාගන්න විට පාලකය රට කා හමාරය ගොන්ජෝක් වලට රැවටෙන නිවට නියාලු පොල්බූරුවෝ සිටින රටකි ඉන්දිඅන් සාගරයේ මුතුඇටය
මාද්ය යනු පාලක මෙවලමකි එය බුද්ධිමත්ව පාලකය යොදා ගත උථුඉ ඉතිහාසයේ සිට ලංකාවේ පාලකයෝ මෝඩ තකතීරුවන් කොට්ටසයකි එම නිසා එදත් අදත් ඇන්දවීම සදහා සපයන්නේ ගොන්ජෝක් ය ජනතාවද මේ ගොන්ජෝක් වලට රැවටී දේශපලනතීරන ගනී ටික කලකින් තමන් රැවටී ඇත්තේ ගොන්ජෝක් එකකට බව වටහාගන්න විට පාලකය රට කා හමාරය ගොන්ජෝක් වලට රැවටෙන නිවට නියාලු පොල්බූරුවෝ සිටින රටකි ඉන්දිඅන් සාගරයේ මුතුඇටය