එදවස් අප හට නැත ආයේ
හැමෝගෙම ජිවිතේ සුන්දරම කාලේ,මගෙත්,,එහෙමමයි..මතකද ඒ කාලේ,,කොල්ලෝ එක්ක වලි දාපුව,ගුරුවරුන්ගෙන් ගුටි කාපුවා.,,සෙල්ලම් කරපුව,හොරට එහා වතුවල කුරුම්බා කඩපුව...පස්සේ පස්සේ ලොකු ළමයි වෙද්දී කෙල්ලොන්ට ලයින් කරපුව,(සමහර විට උබලගේ දැන් වයිෆ්,ගර්ල්,ඒ කාලේ ලයින් කරපු එකම වෙන්න ඇති)මතක් වෙද්දී මාර සුන්දරයි ජිවිතේ..""සාමල අමරලා පොත්තුල තව ඇත..
එන්න එන අය හා යාලුවෙතේ..""මතක් වෙනවා නේද දෙක වසරේ සාම එන්න මල් කඩන්න.පිස්සු හැදෙනවා දැන් සමහර යාලුවෝ අපි අතර එත්තෙත් නෑ,අපිව දාල මෙලොකෙන් යන්නම ගිහින්,හැමෝම ට්‍රය් කරේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න,එත් කින් කිදෙනටද පුළුවන් උනේ. මතකද ඉස්කෝලෙන් ගියපු ට්‍රිප්,පිස්සු නේ? ඒ දවස් මතක් වෙද්දී ඇඩෙනවා,,
මේ සින්දුවෙන් එක හොදට දැනෙන්න දෙනවා.
සුළගේ ලෙලෙන මල් සේ දග පා..
අප පාසල් ගිය කාලයේ..
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
කාලය මැවූ වෙනසක අරුමේ..//
ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
සැමදෙන එක පන්තියේ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු..
වෙන්නයි කුරුත් සිත් මැවුවේ..
සුළගේ ලෙලෙන මල් සේ දග පා.......
සාමල අමරලා පොත්තුල තව ඇත..
එන්න එන අය හා යාලුවෙතේ..
අපේම පාසැල අපේම මව විය..
එදවස් අප හට නැත ආයේ..
********
""අපේම පාසැල අපේම මව විය..එදවස් අප හට නැත ආයේ..""අද උනත් අපේ ඉස්කෝලෙට කුරු හරි මොකක්හරි කිවුවොත් අපිට මල පනිනවනේ,එතරම් ඒ කාලේ අපිට සමීප වෙලා,,,,,,,,
උබලගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුනානම් මෙතන කොටලා යන්න,,ඉස්කෝලේ නොගියපු උන් බලල විතරක් ගියාම ඇති..

Last edited by a moderator: