එදවස් අප හට නැත ආයේ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එදවස් අප හට නැත ආයේ

    හැමෝගෙම ජිවිතේ සුන්දරම කාලේ,මගෙත්,,එහෙමමයි..මතකද ඒ කාලේ,,කොල්ලෝ එක්ක වලි දාපුව,ගුරුවරුන්ගෙන් ගුටි කාපුවා.,,සෙල්ලම් කරපුව,හොරට එහා වතුවල කුරුම්බා කඩපුව...පස්සේ පස්සේ ලොකු ළමයි වෙද්දී කෙල්ලොන්ට ලයින් කරපුව,(සමහර විට උබලගේ දැන් වයිෆ්,ගර්ල්,ඒ කාලේ ලයින් කරපු එකම වෙන්න ඇති)මතක් වෙද්දී මාර සුන්දරයි ජිවිතේ..""සාමල අමරලා පොත්තුල තව ඇත..
    එන්න එන අය හා යාලුවෙතේ..""මතක් වෙනවා නේද දෙක වසරේ සාම එන්න මල් කඩන්න.පිස්සු හැදෙනවා දැන් සමහර යාලුවෝ අපි අතර එත්තෙත් නෑ,අපිව දාල මෙලොකෙන් යන්නම ගිහින්,හැමෝම ට්‍රය් කරේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න,එත් කින් කිදෙනටද පුළුවන් උනේ. මතකද ඉස්කෝලෙන් ගියපු ට්‍රිප්,පිස්සු නේ? ඒ දවස් මතක් වෙද්දී ඇඩෙනවා,,

    426_5.jpg

    මේ සින්දුවෙන් එක හොදට දැනෙන්න දෙනවා.


    සුළගේ ලෙලෙන මල් සේ දග පා..
    අප පාසල් ගිය කාලයේ..
    යාලුවෝ අද නැත වෙන අය එහි ඇත..
    කාලය මැවූ වෙනසක අරුමේ..//

    ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය..
    සැමදෙන එක පන්තියේ විලසේ..//
    අප පොත්වල දුටු රජවරු සිටුවරු..
    වෙන්නයි කුරුත් සිත් මැවුවේ..

    සුළගේ ලෙලෙන මල් සේ දග පා.......

    සාමල අමරලා පොත්තුල තව ඇත..
    එන්න එන අය හා යාලුවෙතේ..
    අපේම පාසැල අපේම මව විය..
    එදවස් අප හට නැත
    යේ..

    ********

    ""අපේම පාසැල අපේම මව විය..එදවස් අප හට නැත යේ..""අද උනත් අපේ ඉස්කෝලෙට කුරු හරි මොකක්හරි කිවුවොත් අපිට මල පනිනවනේ,එතරම් ඒ කාලේ අපිට සමීප වෙලා,,,,,,,,

    උබලගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුනානම් මෙතන කොටලා යන්න,,ඉස්කෝලේ නොගියපු උන් බලල විතරක් ගියාම ඇති..
     
    Last edited by a moderator:

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ජීවිතෙ ලස්සනම කාලෙ.ඔය සින්දුව ඇහෙනකොට ඇග හිරි වැටෙනව...
    මම 2011 උ.පෙ.අපි නම් හැම අවුරුද්දකම මැච් එකක් ගහනව 2011 බැජ් එකෙ කොල්ලො කෙල්ලො සෙට් වෙලා.
    ජීවිතෙ විඳපු ලස්සනම කාලෙ
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ජීවිතෙ ලස්සනම කාලෙ.ඔය සින්දුව ඇහෙනකොට ඇග හිරි වැටෙනව...
    මම 2011 උ.පෙ.අපි නම් හැම අවුරුද්දකම මැච් එකක් ගහනව 2011 බැජ් එකෙ කොල්ලො කෙල්ලො සෙට් වෙලා.
    ජීවිතෙ විඳපු ලස්සනම කාලෙ
    සිරාවට මචන් ඒ කාලේ මාර සුන්දරයි..එක බත් එක ලිහාගෙන කනවනේවෙයි පොරකනවා,,මම නම් බිත්තරෙටමයි පර දෙන්න,,
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අඩෝ මටත් තව මාස 2යි බන් ඉතුරු වෙලා තියෙන්නේ .....:(:(
    ගන්න තියන අතල් ඔක්කොම ගනින් අපහු යන්න වෙන්නේ උබේ ළමයෙක් අරගෙන බාරදෙන්න තමයි..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩො සිරා මචන්...:yes:මේ උඹ කියල තියෙන ටික කියවද්දි අමාරුවෙන් අමතක කරපු ආතල් අතීතය මතක් වෙනවා බං...:(:(ආපහු ඉස්කෝලේ යන්න තියෙනවනම් පට්ටම පට්ට ආතල් !!!:yes::)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අඩො සිරා මචන්...:yes:මේ උඹ කියල තියෙන ටික කියවද්දි අමාරුවෙන් අමතක කරපු ආතල් අතීතය මතක් වෙනවා බං...:(:(ආපහු ඉස්කෝලේ යන්න තියෙනවනම් පට්ටම පට්ට ආතල් !!!:yes::)
    :yes::yes::yes::yes::(
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ape a/l anthima awurudde concert ekak thibuna.. eke anthinmata thibune ape class eken karapu eka.. api sindu 4k kiwwa.. 3 weni sinduwata qwwe meka.. 4 weni sinduwa wune piyaman keruwemu.. sulange lelena kiyaddi anga hiriwatuna.. 4 weni sinduwa kiyanna hambawuneth nehe.. hamotama aduna.. apita witharak nemei..balanna apu lamainta, teachersla, parentsla hamotama.. :( :( apahu e jeewitheta yanna athnan.. :dull: :dull: