එදවස් අප හට නැත ආයේ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපි ස්කෝලෙ ගිහින් ඉවර උනාට අපේ තරුණ කාලෙ තවම පටන් ගත්ත විතරයි. ඒකෙදි ස්කෝලෙ කාලෙ වගේ අතපසුවීම් කරගන්නෙ නැතුව උපරිමයෙන් විදිමු කෙල්ලෙක් ගැන හිතෙ අදහසක් තිනව නම් එක කියන්නෙ නැතුව ස්කෝලෙ කාලෙ වගෙ ලත වෙවී ඉන්න එපා.මේ කලෙ විඳ ගන්න තීන හැම දෙයක්ම විඳ ගමු
    ඕනෑම දෙයක් හිතේ තියන් ඉන්න එපා කෙලින්ම අහන්න,,නැත්නම් උබට පස්සේ පසු තැවෙන්න වෙයි වෙන කෙනෙක් ඉස්සර උනොත්,,
     
    • Like
    Reactions: thomian

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මම කට්ටා;12768183 said:
    අනිත් අවුල තමා ස්කොලේ යන්නෑ කියන්නෙ ලොස් තමා:growl::growl::growl:
    . ස්කෝලේ යනකොටනම් අම්ම උදේම සල්ලි දෙනවා. ඒකෙන් කරන එකක් කරගන්න පුලුවන්. ස්කෝලේ යන්නෑ කියන්නේ සල්ලිත් නෑ.
    මමනම් ඔය කලෙක්ශන් දැම්මෙ නෑ. කලෙක්ශන් දාපෞ අයට තමා හොදටම වදින්නේ..
    කොල්ලොත් එක්ක ගිහින් කාපු කොත්තු නම් පට්ට, ඒ දවස් වල ටවුන් එකේ ගොඩක් උන් දැකලාම අඩුරනවා.
    ඉතින් හිතාගෙන ඉදියෙ අපි හෙන පොරවල් කියලා. දැන් ඒ වයසෙ උන් එදා අපි කරපු ඒවා කරනකොට මට නම් ලැජ්ජත් හිතෙනව අනේ අපිත් එදා මේව කරද්දි අපි දිහා බලන් හිටිය උන් මොනවා හිතන්න ඇද්ද කියලා..
    :P:P:P
    සිරා කතාව උබලගේ කතාවලට ජිවිතේ ගොඩක් පස්සේ තියන ඒවා පෙලට එනවා,,අපිත් ඔහොම තමයි ස්ටෑන්ඩ් එකේ හෙන පොරවල් කෙල්ලොන්ට ජෝක් කරන්නද හැම එකටම එක අද ස්ටෑන්ඩ් එකට ගියාම අදුරන බල්ලෙක් වත් නෑ හලෝ මචන් කියන්න,,අපි වගේම පොඩි එවුන් පොරවල් වෙලා කකුල් බිත්ති වලට ගහගෙන ඉන්නවා,
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දවසක් බස් එකේ පස්සේ සිට් එකේ අපි වාඩි වෙලා ඉන්නවා අපිට ඉස්සරහ සිට් එකේ කඋරුත් නෑ. එතන කෙල්ලෙක් හිටගෙන යනවා,,දැන් බස් එකත් ඇද්දුව,,ටිකක් දුර යද්දී අපිත් එක්ක හිටපු ඇම්ඩෙක් අර කෙල්ලට කතා කරා, නංගි,, කෙල්ලත් හුරතලේට හැරුන, මු අහපි නංගි මොකද පුකේ ගෙඩ්ඩක් කියල?
    බඩ
    අල්ලන් හිනා පුල් අතල් අරකි ගස්සල දල ඉස්සරහට ගිය ගියාමයි පස්ස බැලුවේ නෑ,,:D:D:D:D:D:Dවැරදියට හිතන්න එපා මචෝ,,දැන් උනානම් ජීවිතේට කරන්නේ නෑ,ඒ දවස් මහා පිස්සු කාලෙනේ
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,658
    113
    Ape a/l anthima awurudde concert ekak thibuna.. eke anthinmata thibune ape class eken karapu eka.. api sindu 4k kiwwa.. 3 weni sinduwata qwwe meka.. 4 weni sinduwa wune piyaman keruwemu.. sulange lelena kiyaddi anga hiriwatuna.. 4 weni sinduwa kiyanna hambawuneth nehe.. hamotama aduna.. apita witharak nemei..balanna apu lamainta, teachersla, parentsla hamotama.. :( :( apahu e jeewitheta yanna athnan.. :dull: :dull:

    :(:(:(:(:(
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අපේ එළකිරි කොල්ලෙක්ගේ තවත් මේ වගේ එල වැඩක් ඉස්කෝලේ ජිවිතේ ගැන ෆිල්ම් එකක්,
    ෆිල්ම් එකනම් තාම ඩවුන්ලොඩ් කරේ නෑ එකත් අද දාල හෙට උදේ බලනවා,
    මචන් මේ ත්‍රෙඩ් එකට ගියපු ගමන් එතන උඩ තිබුන දාල මාර වචන ටිකක් පිස්සු හැදුනා උබලට බලන්න මෙතන දානවා.
    කොහොමද අපිට ආපහු සැරයක් ඉස්කෝලෙ යන්න ලැබුනොත්..
    1.gif
    .අපිත් එක්ක ඉස්සර ඉස්කෝලෙ හිටපු පිස්සු යාලුවො සෙට් එකත් එක්ක ආපහු සැරයක් පිස්සුවක් කෙලලා සර්ලගෙන් බැනුම් අහන්න ...ලස්සන ටීචර් කෙනෙක් පන්තියට ආවොත් ඇහැ දාගෙන ඉන්න:P:P...මතකද අපි *ක ඉරාගෙන පස්සෙන් ගියපු කෙල්ලො...?:baffled::baffled: මතකද හාහාපුරා කියල කෙල්ලෙක්ට ට්‍රයි කරපු කාලේ...?:love::love::love: අපි උන් අපේ ලමයින්ගෙ අම්මා කරගන්න හිතාගෙන හිටියට දැන් කොහේ ඉන්නව ඇත්ද...?
    2.gif
    ..ඒ මොනවා කලත් අපි කොහොමහරි ඉගෙනත් ගත්තනේ.:)...ඒ කාලෙ අපි කොච්චර සතුටෙන් හිනාවෙන්ම හිටියද..? ඉස්සර අපි මොනවටද බය උනේ..මොකද ඕනම දේකට අපේ යාලුවො සෙට් එක අපිත් එක්ක හිටියනේ...
    සම්පුර්ණ කතාව පහල ලින්ක් එකේ තියනවා,,පට්ට,
    ෆිල්ම් එකත් සුපිරිලු කමෙන්ට් වලින් එක තේරෙනවා ෆිල්ම් එක බල්ලන්න ඕනේ නම් මේ ත්‍රෙඩ් එකට යන්න මචන්.මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1396696

    වෙන කවුරුත් නෙමෙයි මේක දාල තියෙන්නේ අපේ එළකිරියේ thomian සහෝදරයා තමයි දාල තියෙන්නේ,ජයවේවා සහෝ,,
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    සිරා කතාව උබලගේ කතාවලට ජිවිතේ ගොඩක් පස්සේ තියන ඒවා පෙලට එනවා,,අපිත් ඔහොම තමයි ස්ටෑන්ඩ් එකේ හෙන පොරවල් කෙල්ලොන්ට ජෝක් කරන්නද හැම එකටම එක අද ස්ටෑන්ඩ් එකට ගියාම අදුරන බල්ලෙක් වත් නෑ හලෝ මචන් කියන්න,,අපි වගේම පොඩි එවුන් පොරවල් වෙලා කකුල් බිත්ති වලට ගහගෙන ඉන්නවා,

    අනිව අපි නම් 2011 අවුට් උන නිසා තව අවුරුදු තුන හතරක් යනකන් ස්ටෑන්ඩ් එකේ මට නම් තත්වයක් තීනව ඊට පස්සෙ කවුරුත් දන්නෙ නෑ.ස්කෝලෙ යනකොට අපි ල්යින් දාපු පොඩි පන්ති වල කෙල්ලො ඩැන් නම් එල්ලි එල්ලි කතා කරනව 10 වසරෙ කෙල්ලෙක් ඉන්නව එයාව සෙට් වෙන පාටක් තීන්නෙ මොකද ඩැන් කාලෙ බොක්කෙන්ම ලව් කරන්න කෙල්ලෙක්ව දා ගන්නව නම් පොඩි කලෙදිම දාගන්න ඕන.
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    දවසක් බස් එකේ පස්සේ සිට් එකේ අපි වාඩි වෙලා ඉන්නවා අපිට ඉස්සරහ සිට් එකේ කඋරුත් නෑ. එතන කෙල්ලෙක් හිටගෙන යනවා,,දැන් බස් එකත් ඇද්දුව,,ටිකක් දුර යද්දී අපිත් එක්ක හිටපු ඇම්ඩෙක් අර කෙල්ලට කතා කරා, නංගි,, කෙල්ලත් හුරතලේට හැරුන, මු අහපි නංගි මොකද පුකේ ගෙඩ්ඩක් කියල?
    බඩ
    අල්ලන් හිනා පුල් අතල් අරකි ගස්සල දල ඉස්සරහට ගිය ගියාමයි පස්ස බැලුවේ නෑ,,:D:D:D:D:D:Dවැරදියට හිතන්න එපා මචෝ,,දැන් උනානම් ජීවිතේට කරන්නේ නෑ,ඒ දවස් මහා පිස්සු කාලෙනේ

    අනිව මචන් ඕව ගැන වරදියට හිතන්නෙ මෝඩයො බන්.ස්කෝලෙ යන කලෙ අපි මොන තරම් දේවල් කෙල්ලොන්ට කරල තීනවද කියල තීනවද හැබයි වැරදි හිතකින් නම් නෙවෙ ජොලියට.ස්කෝලෙ යුනිෆෝම් එකෙන් කරපු ඒව දැන් කරන්න ගියොත් ගුටි කන්න වෙනව.ජීවිතෙ ලස්සනම සුන්දරම ආතල්ම කාලෙ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මමත් ඉස්සර මිස් කෙනෙක්ට ලයින් කරා මාර ලස්සනයි හරි හුරතල් එතකොට මම ඔලෙවල් කරනවා මිස් මියුසික් කරේ අපි කවදාවත් පීරියඩ් කට් කලේ නෑ අපි ඔක්කොම මිස්ට මාර ආදරෙයි මිසුත් ඒ වගේමයි,,අන්තිමට මිස් මැරී කරලා අපේ ස්කුල් එකෙන් අයින් උණා, ඇත්තටම මට අඩුන මම එදා තමයි තේරුනේ මම මටත් හොරෙන් මිස්ට ආදරේ කරලා නේද කියල,,
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනිව අපි නම් 2011 අවුට් උන නිසා තව අවුරුදු තුන හතරක් යනකන් ස්ටෑන්ඩ් එකේ මට නම් තත්වයක් තීනව ඊට පස්සෙ කවුරුත් දන්නෙ නෑ.ස්කෝලෙ යනකොට අපි ල්යින් දාපු පොඩි පන්ති වල කෙල්ලො ඩැන් නම් එල්ලි එල්ලි කතා කරනව 10 වසරෙ කෙල්ලෙක් ඉන්නව එයාව සෙට් වෙන පාටක් තීන්නෙ මොකද ඩැන් කාලෙ බොක්කෙන්ම ලව් කරන්න කෙල්ලෙක්ව දා ගන්නව නම් පොඩි කලෙදිම දාගන්න ඕන.
    ජය වේවා නියමයි උබට ජයම වේවා සර්වක්ප්‍රකාරයෙන්ම වැඩේ හරියන්න කියල ප්‍රර්ථනා කරනවා,,:)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,658
    113
    මම කට්ටා;12768183 said:

    කොල්ලොත් එක්ක ගිහින් කාපු කොත්තු නම් පට්ට, ඒ දවස් වල ටවුන් එකේ ගොඩක් උන් දැකලාම අඩුරනවා.
    ඉතින් හිතාගෙන ඉදියෙ අපි හෙන පොරවල් කියලා. දැන් ඒ වයසෙ උන් එදා අපි කරපු ඒවා කරනකොට මට නම් ලැජ්ජත් හිතෙනව අනේ අපිත් එදා මේව කරද්දි අපි දිහා බලන් හිටිය උන් මොනවා හිතන්න ඇද්ද කියලා..
    :P:P:P

    සිරා කතාව බං....ඉස්සර ඉතිං ගෙදරට වඩා හිටියෙ ටවුන් එකේ...කවුරුහරි මූන බැලුවත් තරහ යනවා.:rofl::rofl::rofl::lol::lol:..අපි හිතං හිටියෙ අපිට වඩා එකෙක් ටවුන් එකේ නෑ කියලා.:rofl::lol::lol::lol:.. දැන් ඉන්න පොඩි සෙට් දැක්කම එදා අපි හිටිය හැටි මතක් වෙලා හිනා යනවා...:yes::yes:
     
    අනිව මචන් ඒක ස්කෝලෙ යන කාලෙ තීන ලෙඩක් වෙන්න ඇති බන් ඒ කලෙ මොකා මූන බැලුවහ් පේන්නෙම වලියට ටෝක් කරනව වගෙ ඇගේ හැපුනොත් එතනම ගුටි ඇන ගන්නව.වැඩිපුරම වලි ඩාගන්නෙ මූන බාල්ගෙන හිටියට.වැඩෙ කියන්නෙ ඩැන් එහෙම මූන බලන උන් අපිට පේන්නෙ නෑනෙ ඒ කලෙ මොකා මූන බැලුවත් ලෙඩක්.අපි දිහා කවුරු බැලුවත් ඌ ගේම ඉල්ලනව කියල හිතන්නෙ.ඩැන් මතක් වෙනකොටත් හින..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ස්කෝලෙ ගිහින් ඉවර උනාට අපේ තරුණ කාලෙ තවම පටන් ගත්ත විතරයි. ඒකෙදි ස්කෝලෙ කාලෙ වගේ අතපසුවීම් කරගන්නෙ නැතුව උපරිමයෙන් විදිමු කෙල්ලෙක් ගැන හිතෙ අදහසක් තිනව නම් එක කියන්නෙ නැතුව ස්කෝලෙ කාලෙ වගෙ ලත වෙවී ඉන්න එපා.මේ කලෙ විඳ ගන්න තීන හැම දෙයක්ම විඳ ගමු
    අනේ නෑ මචෝ කෙල්ලෙක්ගෙ සීන් එකක් නෙමෙයි. මට හරියට විභාගෙ ගොඩ දාගන්න බැරිවෙච්ච එක ගැනයි දුක..

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මචන් මේ ත්රෙඩ් එක දිගටම කරගෙන යමු ස්කොලෙ කලෙ අද්දැකීම මතක් කරන්න උබ ෆට්ටම සෙන්සටිව් සින්දුවකින් පටන් අරන් තීන්නෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේ ත්රෙඩ් එක දිගටම කරගෙන යමු ස්කොලෙ කලෙ අද්දැකීම මතක් කරන්න උබ ෆට්ටම සෙන්සටිව් සින්දුවකින් පටන් අරන් තීන්නෙ.
    අනිවා මචං.. සිරාවටම පට්ට ත්‍රඩ් එක..
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    අනේ නෑ මචෝ කෙල්ලෙක්ගෙ සීන් එකක් නෙමෙයි. මට හරියට විභාගෙ ගොඩ දාගන්න බැරිවෙච්ච එක ගැනයි දුක..

    මම කිව්වෙ හැම දෙයක් ගැනම ,යාලුවො,කෙල්ලො මිස් උනා විබහගෙ මිස් උනා වැඩ කරෙ නැති නිස.මටත් විබහගෙ පාස් වෙන්න පුලුවන් කම තිබිලත් මම විහින් මිස් කර ගට්ත අන්තිමෙඩි ෆ්3ඉ ස් එන්ග් වලට මැත්ස්.උබ මොනවද
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ජය වේවා නියමයි උබට ජයම වේවා සර්වක්ප්‍රකාරයෙන්ම වැඩේ හරියන්න කියල ප්‍රර්ථනා කරනවා,,:)

    Thanks machan
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,658
    113
    අනිව මචන් ඒක ස්කෝලෙ යන කාලෙ තීන ලෙඩක් වෙන්න ඇති බන් ඒ කලෙ මොකා මූන බැලුවහ් පේන්නෙම වලියට ටෝක් කරනව වගෙ ඇගේ හැපුනොත් එතනම ගුටි ඇන ගන්නව.වැඩිපුරම වලි ඩාගන්නෙ මූන බාල්ගෙන හිටියට.වැඩෙ කියන්නෙ ඩැන් එහෙම මූන බලන උන් අපිට පේන්නෙ නෑනෙ ඒ කලෙ මොකා මූන බැලුවත් ලෙඩක්.අපි දිහා කවුරු බැලුවත් ඌ ගේම ඉල්ලනව කියල හිතන්නෙ.ඩැන් මතක් වෙනකොටත් හින..

    :yes::yes::yes: