එදවස් අප හට නැත ආයේ

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පට්ට වැඩක් මතක් උණා ඉස්සර ඉස්කෝලෙදි කොල්ලෙක් නැගිටලා වාඩි වෙද්දී මොකක් හරි තියනවා පුටුවට,,අපේ එකෙක් මිස් අහපු ප්‍රශ්නයකට උත්තර දීල වැඩි වෙද්දී අනිත් පැත්තේ හිටපු එක තිබ්බනේ පැන්සලක් අරු වඩි උනාට වඩා ඉක්මනට නැගිට්ටා,පන්සලේ තුඩ අරුගේ පස්සේ,,උව ඩොකෙක් ගාවට අරන් ගියා අරුට අම්බානෙකට නෙළුවා,ඔන්න එඩින් පස්සේ පුටුවට තියන එක නැවතුන,,
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනිව මචන් ඒක ස්කෝලෙ යන කාලෙ තීන ලෙඩක් වෙන්න ඇති බන් ඒ කලෙ මොකා මූන බැලුවහ් පේන්නෙම වලියට ටෝක් කරනව වගෙ ඇගේ හැපුනොත් එතනම ගුටි ඇන ගන්නව.වැඩිපුරම වලි ඩාගන්නෙ මූන බාල්ගෙන හිටියට.වැඩෙ කියන්නෙ ඩැන් එහෙම මූන බලන උන් අපිට පේන්නෙ නෑනෙ ඒ කලෙ මොකා මූන බැලුවත් ලෙඩක්.අපි දිහා කවුරු බැලුවත් ඌ ගේම ඉල්ලනව කියල හිතන්නෙ.ඩැන් මතක් වෙනකොටත් හින..
    සිරාවට දැන් ඉතින් කෙල්ලෙක් මුණ බලන් හිටියොත් තමයි පෙන්නේ,,
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අනේ නෑ මචෝ කෙල්ලෙක්ගෙ සීන් එකක් නෙමෙයි. මට හරියට විභාගෙ ගොඩ දාගන්න බැරිවෙච්ච එක ගැනයි දුක..

    ගණන් ගන්න එපා මචන් මටත්,,ගෙදරින් වියදම් කරපුව දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ ඒ කලේ නම් ක්ලාස් කට කර කර හිටියේ අපරාදේ කියල දැන් තේරෙනවා,,එත් නටපු පිස්සුවල හැටියට මෙහෙම හරි ඉන්න ලැබුන එක සන්තෝසයි,
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උබලට මතකද අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා ඉස්කෝලේ ගියපු කලේ එයාල ඉස්කෝලේ ඇරෙන කොට ගේට් එක ලග,,අම්මා ගේ අතින් බත් කනකොට තාමත් රසයි බන්,,
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    pissu hedenava banzz mathak veddi ..... O/L karana kale thamai suprima fun ekak aththe ........ae kale set una evun thamai niyama yaluvo........ :D
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,520
    17,643
    113
    උබලට මතකද අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා ඉස්කෝලේ ගියපු කලේ එයාල ඉස්කෝලේ ඇරෙන කොට ගේට් එක ලග,,අම්මා ගේ අතින් බත් කනකොට තාමත් රසයි බන්,,

    ඉස්සර අම්මත් මගේ ලගින්ම වාඩිවෙල ඉන්නවා බන් මොන්ටිසෝරියේ.....නැත්නම් මම ඉන්නෙත් නැතිලු...:lol::lol:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,088
    754
    113
    Paris
    අනිවා හිතෙ තද කරගෙන මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙකුට මම ඇස් වලින් අඩාරෙ කරා.එය මගෙ ඩිහා බලගෙන ඇස් වලින් විතරක්ම කිව්ව ඒ adare කවදාවත් අමතක වෙන්නෙ නැහැ
    aniwa machn :(:(
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    හපෝ මටනම් එපා උන කලේ තමයි ඉස්කෝලේ යන කලේ මන් හැමදාම බලන් හිටියේ කවද්ද ඉස්කෝලේ අව්ට් වෙන්නේ කියල දැන්නම් මාර නිදහස් මට ඉස්කෝලේ යුනිෆෝම් එක තමයි එපාම කරපු ඇදුම තව මට ගහපු ගුරුවරු මට හම්බෙනකන් ඉන්නේ උන්ට රිටන් එක දෙන්න මන් නොට් කරගත්ත සර්ලා දෙන්නෙක් ඉන්නාව දැන්නම් පාරේදී එහෙම දැක්කොත් අනිවා වාහනේ කපනවා ඇගට. :yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හපෝ මටනම් එපා උන කලේ තමයි ඉස්කෝලේ යන කලේ මන් හැමදාම බලන් හිටියේ කවද්ද ඉස්කෝලේ අව්ට් වෙන්නේ කියල දැන්නම් මාර නිදහස් මට ඉස්කෝලේ යුනිෆෝම් එක තමයි එපාම කරපු ඇදුම තව මට ගහපු ගුරුවරු මට හම්බෙනකන් ඉන්නේ උන්ට රිටන් එක දෙන්න මන් නොට් කරගත්ත සර්ලා දෙන්නෙක් ඉන්නාව දැන්නම් පාරේදී එහෙම දැක්කොත් අනිවා වාහනේ කපනවා ඇගට. :yes:
    උබේ කොටුවෙන් උබේ ගැන පේනවා ..