Pissu hadena kalayak ban ekanam.
iskole set ekath ekka gaththa photos dakinakotath angata mokakda wage.
සිරාවට දැන් ඉතින් කෙල්ලෙක් මුණ බලන් හිටියොත් තමයි පෙන්නේ,,අනිව මචන් ඒක ස්කෝලෙ යන කාලෙ තීන ලෙඩක් වෙන්න ඇති බන් ඒ කලෙ මොකා මූන බැලුවහ් පේන්නෙම වලියට ටෝක් කරනව වගෙ ඇගේ හැපුනොත් එතනම ගුටි ඇන ගන්නව.වැඩිපුරම වලි ඩාගන්නෙ මූන බාල්ගෙන හිටියට.වැඩෙ කියන්නෙ ඩැන් එහෙම මූන බලන උන් අපිට පේන්නෙ නෑනෙ ඒ කලෙ මොකා මූන බැලුවත් ලෙඩක්.අපි දිහා කවුරු බැලුවත් ඌ ගේම ඉල්ලනව කියල හිතන්නෙ.ඩැන් මතක් වෙනකොටත් හින..
ගණන් ගන්න එපා මචන් මටත්,,ගෙදරින් වියදම් කරපුව දැන් තමයි අපරාදේ කියල හිතෙන්නේ ඒ කලේ නම් ක්ලාස් කට කර කර හිටියේ අපරාදේ කියල දැන් තේරෙනවා,,එත් නටපු පිස්සුවල හැටියට මෙහෙම හරි ඉන්න ලැබුන එක සන්තෝසයි,අනේ නෑ මචෝ කෙල්ලෙක්ගෙ සීන් එකක් නෙමෙයි. මට හරියට විභාගෙ ගොඩ දාගන්න බැරිවෙච්ච එක ගැනයි දුක..

උබලට මතකද අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා ඉස්කෝලේ ගියපු කලේ එයාල ඉස්කෝලේ ඇරෙන කොට ගේට් එක ලග,,අම්මා ගේ අතින් බත් කනකොට තාමත් රසයි බන්,,


ewa mathak weddi hithenawa ban aimath ekaleta yanna..ඉස්සර අම්මත් මගේ ලගින්ම වාඩිවෙල ඉන්නවා බන් මොන්ටිසෝරියේ.....නැත්නම් මම ඉන්නෙත් නැතිලු...![]()
aniwa machnඅනිවා හිතෙ තද කරගෙන මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙකුට මම ඇස් වලින් අඩාරෙ කරා.එය මගෙ ඩිහා බලගෙන ඇස් වලින් විතරක්ම කිව්ව ඒ adare කවදාවත් අමතක වෙන්නෙ නැහැ


අර ෆිල්ම් එක නම් අපට්ට සිරා මචෝ මෙන්න මචන් රේප්....




උබේ කොටුවෙන් උබේ ගැන පේනවා ..හපෝ මටනම් එපා උන කලේ තමයි ඉස්කෝලේ යන කලේ මන් හැමදාම බලන් හිටියේ කවද්ද ඉස්කෝලේ අව්ට් වෙන්නේ කියල දැන්නම් මාර නිදහස් මට ඉස්කෝලේ යුනිෆෝම් එක තමයි එපාම කරපු ඇදුම තව මට ගහපු ගුරුවරු මට හම්බෙනකන් ඉන්නේ උන්ට රිටන් එක දෙන්න මන් නොට් කරගත්ත සර්ලා දෙන්නෙක් ඉන්නාව දැන්නම් පාරේදී එහෙම දැක්කොත් අනිවා වාහනේ කපනවා ඇගට.