එදා/අද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
18486099_2295862870638768_2208455482728968169_n.jpg
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    එදා ඇමති ඇමති මණඩලය - ගොඩයි
    අද 25 යි

    එදා සුදු වෑන්
    අද ඩිෆ්ෆෙන්ඩර්

    එදා උද්ධමනය 2%
    අද 7%

    එදා වේයන්ගොඩ තොරන
    අද සහජීවනය (තොරන නැත )-එලකිරි එකේම දාලා තිබ්බෙ.

    එදා මයික්‍රෝ
    අද අද වොක්ස්වැගන්

    එදා මුදලට ඉන්ටෙර්නෙට්
    අද ෆ්‍රී වයි ෆයි

    එදා උතුරු නැගනගිර පන්සල් ප්‍රවර්ධනය.
    අද සහජීවනය

    එදා මහබැංකුව කොල්ලකෑම
    අද මහබැංකුවට තව පුද්ගලික ධනය පරිත්‍යාග කිරීම

    එදා කුනුකඳු නාය යෑම
    අද කුනු නිසි ලෙස කලමණාකරණය කිරීම

    එදා රාජ්‍ය සම්පත් විකුනාගෙන කෑම
    අද හයිවේ, ගුවන් තොටුපොලවල්, වරායවල්, පොර්ට්සිටි
     
    • Like
    Reactions: amoeba2576

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Suddata Puක denakota ithin GSP+ hambenawa thama bn.
    Kalin anduwata naya dunne meke thiyena ugandawa, wenisulawen wennathi ehenam. Kalin anduwata China, India hodatama support kala. Eth India kiyana widiyata natuwe nathi nisa anthima kaledi un mahindayata game eka dunna.

    Sira/Ponil enakota china walata palu yanna banna, anthimata un kiwwa ekakawath kalaada? Anthimata China walin hadana port city eka maasa ganak nawaththapu paaduwath ekkama gewanna una.

    Dan kisima arthika prathipaththiyak, nishpadanayak nathi nisa USA, UK, India, China okkotama balu wela, Puක deegena adara illagena kanawa.

    Puduma wenna deyak naa, lankawe 62lakshayak inne bath kana gon mee harak ne.
    :D:D:D:D:D:D
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අඩේ චීනය එදා මිතුරෙක් වෙලා ඉඳල නැතිලුද ?