ඉදාමම අහල තියනව![]()
![]()
------ Post added on Mar 19, 2025 at 2:20 PMප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ඉදාමම අහල තියනව![]()
![]()
------ Post added on Mar 19, 2025 at 2:20 PMප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .
නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
------ Post added on Mar 19, 2025 at 2:11 PM
ඉතින් ඔය උඩ video එකේ කියනවා දැනට ජීවත්වෙලා ඉන්න ජෙප්පොම ඕක වෙච්ච හැටි විස්තර කරපු හැටි !!!

ඉදා
------ Post added on Mar 19, 2025 at 2:20 PM

මම දන්න විදිහට ජෙප්පෝ ඕක කළා කියලා පිළි අරන් තියනවා... උඩුගම්පොල ඕකට කලින් ඉදලම ජෙප්පෝ මරපු සීන් එකේ ඉදලා තියනවා... ඒ හින්දා බය කරන්න කියලා උගේ ගෙදරට ගිහින් ඉද්දී පොරගෙ අයියා තුවක්කුවක් අරන් ආවා... ඒ පාර ජෙප්පෝ වෙඩි තිබ්බා ඔක්කොම මැරුනා වගේ කතාවක් කියන්නේ... කොහොම උනත් කරේ ජෙප්පෝ කියලා පිළිගන්නවා ඒ කතාවෙත්...ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .
නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
------ Post added on Mar 19, 2025 at 2:11 PM
යකෝ මරපු ජෙප්පෝ ම පිලිගන්නවා උන් මැරුවේ කියලා . උබ බයිලා කියනව ජෙප්පෝ සුද්ද කරන්න .හද්ද පච.. අතේ රෝල්..
මැටි මොල්ස්![]()

මම කියන්නේ උබට ඇහුන කියන එක ගැනයි, මේ වීඩියෝ එක ගැනයි උලමෝයකෝ මරපු ජෙප්පෝ ම පිලිගන්නවා උන් මැරුවේ කියලා . උබ බයිලා කියනව ජෙප්පෝ සුද්ද කරන්න .
උබ හිතන්නේ ඒ කාලේ ජෙප්පෝ හෙන සිල් ගත්ත උන් කියිල ද ?![]()
වෙන්න ඇතිඉතින් ඔය උඩ video එකේ කියනවා දැනට ජීවත්වෙලා ඉන්න ජෙප්පොම ඕක වෙච්ච හැටි විස්තර කරපු හැටි !!!![]()

ඉතින් ඔය video එක ගැන තමයි මම කිව්වේ .මම කියන්නේ උබට ඇහුන කියන එක ගැනයි, මේ වීඩියෝ එක ගැනයි උලමෝ![]()
ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ගඩාෆි ගේ නංගි
හපුආරච්චි ගේ නෝනා
වගේ සමාන කතා ගොඩක් තියෙනවා.
ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
JR ta puluwan ochchara deyak koranna, track da?
jeppo thama kale. un nangiwa dooshanaya karala marala thibe. e misssu kaka inndaddi kama mesidi marala thibbe!මම දන්න විදිහට ජෙප්පෝ ඕක කළා කියලා පිළි අරන් තියනවා... උඩුගම්පොල ඕකට කලින් ඉදලම ජෙප්පෝ මරපු සීන් එකේ ඉදලා තියනවා... ඒ හින්දා බය කරන්න කියලා උගේ ගෙදරට ගිහින් ඉද්දී පොරගෙ අයියා තුවක්කුවක් අරන් ආවා... ඒ පාර ජෙප්පෝ වෙඩි තිබ්බා ඔක්කොම මැරුනා වගේ කතාවක් කියන්නේ... කොහොම උනත් කරේ ජෙප්පෝ කියලා පිළිගන්නවා ඒ කතාවෙත්...
ඔව් විජේවීර ඒ කලේ සීල ව්‍යාපාරක් නේ කරේහමුදාවෙන් මැරැවේ!
වෙන්න පුලුවන්...jeppo thama kale. un nangiwa dooshanaya karala marala thibe. e misssu kaka inndaddi kama mesidi marala thibbe!
------ Post added on Mar 19, 2025 at 4:13 PM
ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
ah uba e paththe neda? wisthara hoyala apiwa danuwath karapam!ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.
ඔව් ඒ කිට්ටුව. මම කලේගාන. කිලෝමීටර් තුන හතරක දුර.ah uba e paththe neda? wisthara hoyala apiwa danuwath karapam!
ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ගඩාෆි ගේ නංගි
හපුආරච්චි ගේ නෝනා
වගේ සමාන කතා ගොඩක් තියෙනවා.
ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
තියෙනවා බොසාඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.