එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
    කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .

    නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
    ------ Post added on Mar 19, 2025 at 2:11 PM
    :rolleyes: :rolleyes:

    Halloween Skeleton GIF
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
    කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .

    නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
    ------ Post added on Mar 19, 2025 at 2:11 PM
    මම දන්න විදිහට ජෙප්පෝ ඕක කළා කියලා පිළි අරන් තියනවා... උඩුගම්පොල ඕකට කලින් ඉදලම ජෙප්පෝ මරපු සීන් එකේ ඉදලා තියනවා... ඒ හින්දා බය කරන්න කියලා උගේ ගෙදරට ගිහින් ඉද්දී පොරගෙ අයියා තුවක්කුවක් අරන් ආවා... ඒ පාර ජෙප්පෝ වෙඩි තිබ්බා ඔක්කොම මැරුනා වගේ කතාවක් කියන්නේ... කොහොම උනත් කරේ ජෙප්පෝ කියලා පිළිගන්නවා ඒ කතාවෙත්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,686
    167,341
    113
    එකමත් එක රටක
    හද්ද පච.. අතේ රෝල්..
    මැටි මොල්ස් :lol:
    යකෝ මරපු ජෙප්පෝ ම පිලිගන්නවා උන් මැරුවේ කියලා . උබ බයිලා කියනව ජෙප්පෝ සුද්ද කරන්න .
    උබ හිතන්නේ ඒ කාලේ ජෙප්පෝ හෙන සිල් ගත්ත උන් කියිල ද ? :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    යකෝ මරපු ජෙප්පෝ ම පිලිගන්නවා උන් මැරුවේ කියලා . උබ බයිලා කියනව ජෙප්පෝ සුද්ද කරන්න .
    උබ හිතන්නේ ඒ කාලේ ජෙප්පෝ හෙන සිල් ගත්ත උන් කියිල ද ? :lol:
    මම කියන්නේ උබට ඇහුන කියන එක ගැනයි, මේ වීඩියෝ එක ගැනයි උලමෝ 🤭
     
    • Like
    Reactions: ttj

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    ඉතින් ඔය උඩ video එකේ කියනවා දැනට ජීවත්වෙලා ඉන්න ජෙප්පොම ඕක වෙච්ච හැටි විස්තර කරපු හැටි !!! :rofl:
    වෙන්න ඇති👍
    මෙතනින් එහාට මුකුත් කියන්න බෑ මචං
    සෝ මම නිහඩ වෙනවා. :)
    ps:- මම ජෙප්පෙක් නොවේ 🙏
     
    • Like
    Reactions: ttj

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,039
    113
    ulan bator
    ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.

    ගඩාෆි ගේ නංගි
    හපුආරච්චි ගේ නෝනා

    වගේ සමාන කතා ගොඩක් තියෙනවා.

    ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා

    JR ta puluwan ochchara deyak koranna, track da?

    මම දන්න විදිහට ජෙප්පෝ ඕක කළා කියලා පිළි අරන් තියනවා... උඩුගම්පොල ඕකට කලින් ඉදලම ජෙප්පෝ මරපු සීන් එකේ ඉදලා තියනවා... ඒ හින්දා බය කරන්න කියලා උගේ ගෙදරට ගිහින් ඉද්දී පොරගෙ අයියා තුවක්කුවක් අරන් ආවා... ඒ පාර ජෙප්පෝ වෙඩි තිබ්බා ඔක්කොම මැරුනා වගේ කතාවක් කියන්නේ... කොහොම උනත් කරේ ජෙප්පෝ කියලා පිළිගන්නවා ඒ කතාවෙත්...
    jeppo thama kale. un nangiwa dooshanaya karala marala thibe. e misssu kaka inndaddi kama mesidi marala thibbe!
    ------ Post added on Mar 19, 2025 at 4:13 PM
     
    Last edited:
    • Like
    Reactions: ttj

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
    ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.

    ගඩාෆි ගේ නංගි
    හපුආරච්චි ගේ නෝනා

    වගේ සමාන කතා ගොඩක් තියෙනවා.

    ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා

    ඒ කියන්න පකේගම්පොළ කියන මෝඩ පකා හිරිකොතේ පොන්නයන්ගෙ පක්කලි වැඩ කරා බල්ලෙක් වගේ. නොදකින් කාලකණ්ණියගා සොහොන උඩ පොදු වැසිකිළියක් හදන්න ඕන.
     
    • Like
    Reactions: ttj

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.
    තියෙනවා බොසා
    අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට