එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තියෙනවා බොසා
    අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට
    අර පරණ තාප්පේ එක්ක නේද. හෙනම පාලු ගතියක් තියෙන්නේ ඒ ගෙදර නම්. එක අයිති කාටද බන් දැන්. ඔය ගෙදර මගේ හිතේ ඔය සින් එකෙන් පස්සේ කව්රුවත් පදිංචි උනේ නැ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,301
    21,297
    113
    ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.
    ඔය කියනකම් මන් දන්නෙ නෑ බන්. :baffled: :baffled: :baffled:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    මූ නිකන් JR කරපුවා කියන්නේ මාර ජොලියෙන්..හික් හික් සෝමපාලව මැරුවනේ..එහෙමයි JR..සරත්චන්ද්‍රට ගැහුවනේ හික් හික්....තග් සංස්තාව කියලා එකක් තිබ්බනේ හික් හික්..දෙමලුන්ට පාඩමක් උගන්න 83 කලබල කලේ.. අපිට දවස් තුනක් සොත්ති උපාලිලා දාල ගැහුවනේ දුවනකල් හික්..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තියෙනවා බොසා
    අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට
    උළුවිටිකේ පොස්ට් ඔපිස් එක පහු උනාම වගේ නේද තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මම අහල තියනව 🤭 🤭
    මම කියවලා තියෙනවා
    ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.

    ගඩාෆි ගේ නංගි
    හපුආරච්චි ගේ නෝනා

    වගේ සමාන කතා ගොඩක් තියෙනවා.

    ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
    ජෙප්පෝ කරලා තියෙන්නේ. හිටපු උන් ඕනි තරං ඕක ලියලා තියෙනවා උන්ගේ පොත්වල.
    ඕක උන් ගෙදර උන් මරන්න කියල ගිහිං නෑ. ගෙදර එකෙක් බය වෙලා තුවක්කුවක් උදුරන්න ගිහිං තමා වැඩේ වෙලා තියෙන්නේ. උන්ගේ පලැන් එක වෙලා තියෙන්නේ උඩුගම්පල එනකන් රැකන් ඉන්න එක. ගමනායක එහෙම සෑහෙන අවුල් උනා කියල ලියල තියෙනවා එතන හිටපු උන්. ඔය ජෙප්පන් තව වන කරගත්ත තැනක් තමා මුතාලිෆ්ගෙ කෙල්ල මරපු එක. ඒකට ඌ නොසෙහෙන්න ඌ ලඟට එන උන්ව වද දීලා මරලා. ආයේ ඔය හමුදාවේ උන්ගේ පවුල්වල උන්ට විරුද්ධව පෝස්ටර් ගහපු එක. එකත් කතා වෙලා පෝස්ටර් ටික ලියලා තිබ්බට ගහන්න අවසර දීලා නෑ. ඒත් මිස් කමිනියුකේශන් වෙලා රෑ එළිවෙනකොට පෝස්ටර් ටික වැදිලා. ඒ වැඩේන් ප්‍රා වගේ උන් ප්‍රයෝජන අරගෙන. කොමත් උන්ට 71 ඉදලම පණිවිඩ හරියට ගෙනියන්න බැරි සීන් එකක් තිබිලා තියෙනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ නිකන් JR කරපුවා කියන්නේ මාර ජොලියෙන්..හික් හික් සෝමපාලව මැරුවනේ..එහෙමයි..සරත්චන්ද්‍රට ගැහුවනේ හික් හික්....තග් සංස්තාව කියලා එකක් තිබ්බනේ හික් හික්..දෙමලුන්ට පාඩමක් උගන්න කලබල කලේ.. අපිට දවස් තුනක් සොත්ති උපාලිලා දාල ගැහුවනේ දුවනකල් හික්..
    දැන් ඌ ජේ.ආර්. ගේ ෆෑන් බෝයි... ඌ හැබැයි එහෙම හරි හැම පැත්තෙම කතා ටික කියනවා...
     
    • Like
    Reactions: Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රට හදන්න නම් ඉතුරු වෙලා ඉන්න ජෙප්පෝ ටිකත් මරන්න ඕනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    මම කියවලා තියෙනවා

    ජෙප්පෝ කරලා තියෙන්නේ. හිටපු උන් ඕනි තරං ඕක ලියලා තියෙනවා උන්ගේ පොත්වල.
    ඕක උන් ගෙදර උන් මරන්න කියල ගිහිං නෑ. ගෙදර එකෙක් බය වෙලා තුවක්කුවක් උදුරන්න ගිහිං තමා වැඩේ වෙලා තියෙන්නේ. උන්ගේ පලැන් එක වෙලා තියෙන්නේ උඩුගම්පල එනකන් රැකන් ඉන්න එක. ගමනායක එහෙම සෑහෙන අවුල් උනා කියල ලියල තියෙනවා එතන හිටපු උන්. ඔය ජෙප්පන් තව වන කරගත්ත තැනක් තමා මුතාලිෆ්ගෙ කෙල්ල මරපු එක. ඒකට ඌ නොසෙහෙන්න ඌ ලඟට එන උන්ව වද දීලා මරලා. ආයේ ඔය හමුදාවේ උන්ගේ පවුල්වල උන්ට විරුද්ධව පෝස්ටර් ගහපු එක. එකත් කතා වෙලා පෝස්ටර් ටික ලියලා තිබ්බට ගහන්න අවසර දීලා නෑ. ඒත් මිස් කමිනියුකේශන් වෙලා රෑ එළිවෙනකොට පෝස්ටර් ටික වැදිලා. ඒ වැඩේන් ප්‍රා වගේ උන් ප්‍රයෝජන අරගෙන. කොමත් උන්ට 71 ඉදලම පණිවිඩ හරියට ගෙනියන්න බැරි සීන් එකක් තිබිලා තියෙනවා.
    බලන් හිටියා වගේ ලියලා :dull:
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජොලි සීයට හැමෝම බැන්නට රටේ ජනාධිපති වෙලා හිටිය පියානෝට කවුරුත් බනින්නෙ නෑ නේද :rolleyes:
    පියානෝ වලකජ්ජ ගහලා ඉවරයි නේ... ඒ හින්දා වෙන්න ඇති... විජේවීරට වගේ තමයි දැන් බැන්නට ඌ නෑනේ...
     
    • Like
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔය දීලා තියෙන එක පොතකවත් මේ උඩින් කියලා තියෙන සිද්ධිය සඳහන් වෙන්නේ නෑ
    ගාමණී මුතුකුමාරණගේ පොතේ පිටු අංක 282

    අපේ සන්නන්ද්ද කණ්ඩායමක් කියලාම පටන් ගෙන තියෙන අන්තිම chapter එක බලන්න. 🙂
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ගාමණී මුතුකුමාරණගේ පොතේ පිටු අංක 282

    අපේ සන්නන්ද්ද කණ්ඩායමක් කියලාම පටන් ගෙන තියෙන අන්තිම chapter එක බලන්න. 🙂
    මෙයා ජවිපෙන් අයින්වෙලා (පෙරේට්ටෝ එක්ක) ඉන්න කෙනෙක්. නන්දන ගුණතිලක වගේ කෙනෙක් නේද?
     
    • Like
    Reactions: Brandy2020

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මෙයා ජවිපෙන් අයින්වෙලා (පෙරේට්ටෝ එක්ක) ඉන්න කෙනෙක්. නන්දන ගුණතිලක වගේ කෙනෙක් නේද?
    පොතේ හැටියට නන් දැන් ජෙප්පෝ එක්ක සම්බන්ධ නෑ කියල තමා දන්නේ.
     
    • Like
    Reactions: Lovtus