අර පරණ තාප්පේ එක්ක නේද. හෙනම පාලු ගතියක් තියෙන්නේ ඒ ගෙදර නම්. එක අයිති කාටද බන් දැන්. ඔය ගෙදර මගේ හිතේ ඔය සින් එකෙන් පස්සේ කව්රුවත් පදිංචි උනේ නැ.තියෙනවා බොසා
අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට
අර පරණ තාප්පේ එක්ක නේද. හෙනම පාලු ගතියක් තියෙන්නේ ඒ ගෙදර නම්. එක අයිති කාටද බන් දැන්. ඔය ගෙදර මගේ හිතේ ඔය සින් එකෙන් පස්සේ කව්රුවත් පදිංචි උනේ නැ.තියෙනවා බොසා
අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට
ඔය කියනකම් මන් දන්නෙ නෑ බන්.ඒ ගෙදර මේ මෑතක් වෙනකම්ම තිබ්බ. දැන් නම් තියනවද දන්න නෑ. වහල දාල තිබ්බේ. @pathaleiretta උඩුගම්පලගේ මහ ගෙදර තියනවද තවම.

හපෝ යකෝ උබේ උළුවිටිකේ නේද ගෙවල් කිව්වේ??? යකෝ සිරාවට?ඔය කියනකම් මන් දන්නෙ නෑ බන්.![]()
![]()
![]()
උළුවිටිකේ පොස්ට් ඔපිස් එක පහු උනාම වගේ නේද තියෙන්නේතියෙනවා බොසා
අපෝ හෙන මූසල look එකක් තියෙන්නේ තාමත් ලගින් යනකොට
මම කියවලා තියෙනවාමම අහල තියනව![]()
![]()
ජෙප්පෝ කරලා තියෙන්නේ. හිටපු උන් ඕනි තරං ඕක ලියලා තියෙනවා උන්ගේ පොත්වල.ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ගඩාෆි ගේ නංගි
හපුආරච්චි ගේ නෝනා
වගේ සමාන කතා ගොඩක් තියෙනවා.
ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා

දැන් ඌ ජේ.ආර්. ගේ ෆෑන් බෝයි... ඌ හැබැයි එහෙම හරි හැම පැත්තෙම කතා ටික කියනවා...මූ නිකන් JR කරපුවා කියන්නේ මාර ජොලියෙන්..හික් හික් සෝමපාලව මැරුවනේ..එහෙමයි..සරත්චන්ද්‍රට ගැහුවනේ හික් හික්....තග් සංස්තාව කියලා එකක් තිබ්බනේ හික් හික්..දෙමලුන්ට පාඩමක් උගන්න කලබල කලේ.. අපිට දවස් තුනක් සොත්ති උපාලිලා දාල ගැහුවනේ දුවනකල් හික්..
බලන් හිටියා වගේ ලියලාමම කියවලා තියෙනවා
ජෙප්පෝ කරලා තියෙන්නේ. හිටපු උන් ඕනි තරං ඕක ලියලා තියෙනවා උන්ගේ පොත්වල.
ඕක උන් ගෙදර උන් මරන්න කියල ගිහිං නෑ. ගෙදර එකෙක් බය වෙලා තුවක්කුවක් උදුරන්න ගිහිං තමා වැඩේ වෙලා තියෙන්නේ. උන්ගේ පලැන් එක වෙලා තියෙන්නේ උඩුගම්පල එනකන් රැකන් ඉන්න එක. ගමනායක එහෙම සෑහෙන අවුල් උනා කියල ලියල තියෙනවා එතන හිටපු උන්. ඔය ජෙප්පන් තව වන කරගත්ත තැනක් තමා මුතාලිෆ්ගෙ කෙල්ල මරපු එක. ඒකට ඌ නොසෙහෙන්න ඌ ලඟට එන උන්ව වද දීලා මරලා. ආයේ ඔය හමුදාවේ උන්ගේ පවුල්වල උන්ට විරුද්ධව පෝස්ටර් ගහපු එක. එකත් කතා වෙලා පෝස්ටර් ටික ලියලා තිබ්බට ගහන්න අවසර දීලා නෑ. ඒත් මිස් කමිනියුකේශන් වෙලා රෑ එළිවෙනකොට පෝස්ටර් ටික වැදිලා. ඒ වැඩේන් ප්‍රා වගේ උන් ප්‍රයෝජන අරගෙන. කොමත් උන්ට 71 ඉදලම පණිවිඩ හරියට ගෙනියන්න බැරි සීන් එකක් තිබිලා තියෙනවා.

පියානෝ වලකජ්ජ ගහලා ඉවරයි නේ... ඒ හින්දා වෙන්න ඇති... විජේවීරට වගේ තමයි දැන් බැන්නට ඌ නෑනේ...ජොලි සීයට හැමෝම බැන්නට රටේ ජනාධිපති වෙලා හිටිය පියානෝට කවුරුත් බනින්නෙ නෑ නේද![]()
බලං හිටපු උන් තමා ලියලා තිබ්බේ පොත්.බලන් හිටියා වගේ ලියලා![]()
මොනවද ඒ පොත්? කවුද ලියලා තියෙන්නේ?බලං හිටපු උන් තමා ලියලා තිබ්බේ පොත්.
මොනවද ඒ පොත්? කවුද ලියලා තියෙන්නේ?
ඔය දීලා තියෙන එක පොතකවත් මේ උඩින් කියලා තියෙන සිද්ධිය සඳහන් වෙන්නේ නෑ
ගාමණී මුතුකුමාරණගේ පොතේ පිටු අංක 282ඔය දීලා තියෙන එක පොතකවත් මේ උඩින් කියලා තියෙන සිද්ධිය සඳහන් වෙන්නේ නෑ
මෙයා ජවිපෙන් අයින්වෙලා (පෙරේට්ටෝ එක්ක) ඉන්න කෙනෙක්. නන්දන ගුණතිලක වගේ කෙනෙක් නේද?ගාමණී මුතුකුමාරණගේ පොතේ පිටු අංක 282
අපේ සන්නන්ද්ද කණ්ඩායමක් කියලාම පටන් ගෙන තියෙන අන්තිම chapter එක බලන්න.![]()
ඔය දීලා තියෙන එක පොතකවත් මේ උඩින් කියලා තියෙන සිද්ධිය සඳහන් වෙන්නේ නෑ
පොතේ හැටියට නන් දැන් ජෙප්පෝ එක්ක සම්බන්ධ නෑ කියල තමා දන්නේ.මෙයා ජවිපෙන් අයින්වෙලා (පෙරේට්ටෝ එක්ක) ඉන්න කෙනෙක්. නන්දන ගුණතිලක වගේ කෙනෙක් නේද?
කව්ද බන් මන් උලුවිටිකෙ කිව්වෙ?හපෝ යකෝ උබේ උළුවිටිකේ නේද ගෙවල් කිව්වේ??? යකෝ සිරාවට?
